Sadaakaalika Nowu Looke Lyrics by Sunil Edirisinghe
Sadaakaalika Nowu Looke (සදාකාලික නොවූ ලෝකේ) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Sadaakaalika Nowu Looke lyrics in Sinhala script (සදාකාලික නොවූ ලෝකේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sadaakaalika Nowu Looke |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 11 |
| UPDATED |
Sadaakaalika Nowu Looke Lyrics
Sadakalika nowu loke
Sadakalika premayak
Soya neka gam danaw peera
Gewu kalaya sihinayak
Mage duka deka obe denayana
Upan kandulin sedila //
Obe watha nowa obe hadawatha
Pura sanda se pedila
Sadakalika nowu loke ...
Eda langa sita dutuwa obe nowa
Meda dura sita ma dakinne //
Sadakalika nowu lokaye
Sada kelesada pem badinne
Sadakalika nowu loke...සදාකාලික නොවූ ලෝකේ ගී පද
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා //
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා
සදාකාලික නොවූ ලෝකේ ...
එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ //
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ
සදාකාලික නොවූ ලෝකේ...Performances of Sadaakaalika Nowu Looke
Cover versions, live performances, and reality-show contestant performances of “Sadaakaalika Nowu Looke” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowSadakalika Nowu Loke - සදාකාලික නොවූ ලෝකේ | Sahan Prabuddha Hiru Star Season 3 | Top 12 | Part 01Sadakalika Nowu Loke
▶Reality ShowSadakalika Nowu Loke - සදාකාලික නොවූ ලෝකේ |Chathura Supun | Hiru Star - Season 04|EPISODE 19|HiruTVSadakalika Nowu Loke
▶Reality ShowSadakalika Nowu Loke (සදාකාලික නොවු ලෝකේ) | Kavindu Chamika | Hiru Star Season 05Sadakalika Nowu Loke
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sadaakaalika Nowu Looke LyricsSadaakaalika Nowu Looke Lyrics Englishසදාකාලික නොවූ ලෝකේසදාකාලික නොවූ ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics