Mata Ma Hamuuna Lyrics by Sunil Edirisinghe
Mata Ma Hamuuna (මට මා හමුවුණා) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Mata Ma Hamuuna lyrics in Sinhala script (මට මා හමුවුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Ma Hamuuna |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 10 |
| UPDATED |
Mata Ma Hamuuna Lyrics
Mata ma hamuwuna mada mata hamuwuna
Ghana nil wananthare
Kaath kawuruwath nathi eka nimeshaye
Mata ma hamuwuna mata hamuwuna
Mohothak yeduna apa dedena pilasandare
Bhavayak se hanguwa arumaya e asure
Sithu sampath seduni da dasidassan labuni da
Asuwita magen ma
Pramuditha dasin mata pilithuru labuna
Mata ma hamuwuna ........
Samugena yannata saraseddi magen ma
Asuyemi panayak hinahaddi sitha vidaha
Lada hemadeya avasana sathutin oba sitineda
Asuwita muniwatha pa
Kisiwak nokiya magen ma makunaමට මා හමුවුණා ගී පද
මට මා හමුවුණා මාද මට හමුවුණා
ඝන නිල් වනන්තරේ
කාත් කවුරුවත් නැති එක නිමේෂයේ
මට මා හමුවුණා මට හමුවුනා
මොහොතක් යෙදුනා අප දෙදෙනා පිළසඳරේ
භවයක් සේ හැඟුණා අරුමය ඒ ඇසුරේ
සිතු සම්පත් සෑදුණි ද දැසිදස්සන් ලැබුණි ද
අසුවිට මගෙන් මා
ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා
මට මා හමුවුණා ........
සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා
ඇසුයෙමි පැනයක් හිනැහෙද්දී සිත විදහා
ලද හැමදෙය අවසන සතුටින් ඔබ සිටිනෙද
ඇසුවිට මුණිවත පා
කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා //
Performances of Mata Ma Hamuuna
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Ma Hamuuna” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Ma Hamuuna LyricsMata Ma Hamuuna Lyrics Englishමට මා හමුවුණාමට මා හමුවුණා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics

