Wida Gena Dena Lyrics
“Vidaa gena dena mage hadavata //” (විඩා ගෙන දෙන මගේ හදවත //), Wida Gena Dena (විඩා ගෙන දෙන) lyrics: a Sinhala sad song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Vidaa gena, and in Sinhala it is විඩා ගෙන දෙන ගී පද.
| SONG | Wida Gena Dena |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 25 |
| UPDATED |
Wida Gena Dena Lyrics Singlish
Vidaa gena dena mage hadavata //
Davana paaluwa tanikamayi //
Durin siti aya langin siti aya
Duras vana vita danena tanikama
Tikin tika maa sita davayi
Tanikamen maa sita davayi
Vidaa gena dena...
Langin langa hinda hadin hada gena
Duras vana vita danena tanikama
Vitin vita maa hada davayi
Tanikamen maa sita davayi
Vidaa gena dena...විඩා ගෙන දෙන ගී පද
විඩා ගෙන දෙන මගේ හදවත //
දවන පාළුව තනිකමයි //
දුරින් සිටි අය ලඟින් සිටි අය
දුරස් වන විට දැනෙන තනිකම
ටිකින් ටික මා සිත දවයි
තනිකමෙන් මා සිත දැවෙයි
විඩා ගෙන දෙන...
ලඟින් ලඟ හිඳ හදින් හද ගෙන
දුරස් වන විට දැනෙන තනිකම
විටින් විට මා හද දවයි
තනිකමෙන් මා සිත දැවෙයි
විඩා ගෙන දෙන...Performances of Wida Gena Dena
Cover versions, live performances, and reality-show contestant performances of “Wida Gena Dena” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wida Gena Dena LyricsWida Gena Dena Lyrics Englishවිඩා ගෙන දෙනවිඩා ගෙන දෙන ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics


