Kuda Game Lyrics by Sunil Edirisinghe
Kuda Game (කුඩා ගමේ) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by Victor Rathnayake. This page presents the Kuda Game lyrics in Sinhala script (කුඩා ගමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kuda Game |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 16 |
| UPDATED |
Kuda Game Lyrics
Chitrapataya: Hoolawali (1976)
Kuda game maddahane avu rasne niwaa
Huree kandu pethe dada man dige giyaa mema
Ewan gaman maa nam giye senehasa gena sithaa
Numbe karata ridee potak palandannai subaa......
Mage pelata numba kandan pemini dohe edaa
Mal gomara pipunu lamada wasaa ganin kiyaa
Mage athin dun saluwen lamada wasaa giyaa
Ridee potak kara lannata
(varam nathuwa giyaa......//)
Aala wadana akuru pahe therawilla saki
Raata nidana thani paduare nathi sihineki saki
Aale bindunu daa kumakata kandulu helanu saki
(aala wadana yana theruma bosath kama saki......///)කුඩා ගමේ ගී පද
චිත්‍රපටය: හූලවාලි (1976)
කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා......
මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට
(වරම් නැතුව ගියා......//)
ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
(ආල වඩන යන තේරුම බෝසත් කම සකි......///)Performances of Kuda Game
Cover versions, live performances, and reality-show contestant performances of “Kuda Game” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverකුඩා ගමේ මද්දහනේ - හුලවාලි 1976Nihal Munasinghe
▶CoverHULAWAALI KUDA GAMEY Sunil EdirisingheNihal Munasinghe
▶Cover"Kuda Gamey" - Sunil Edirisinghe (Hulawali, 1976) -- partialSri Lankan Music
▶Coverකුඩා ගමේ මද්දහනේ Kuda Game - Sunil EdirisingheVictor Ratnayake
▶CoverSanda Diya Dahara - Kuda Game Maddahane කුඩා ගමේ මද්දහනේSanda Diya Dahara සඳ දිය දහර
▶CoverKuda Game Maddahane_HulawaliMeththa Metta
▶Coverආදරයේ බෝසත්කම ගැන කියන අප්‍රකට ගීතය, කුඩා ගමේ, රවි කළුපහන, Kuda Game, Ravi KalupahanaRavi Kalupahana
▶CoverKuda Game Maddahane මාත්රා MATHRA 2021 11 09 Yashoda Wimaladharma Raveen NuwandikaSM TUBE
▶CoverKuda Game Maddahane - Sunil Edirisinghe | ගීතයකින් ජීවිතය කියවමුAsela Wijesundara
▶Coverකුඩා ගමේ මද්දහනේ | Kuda Game Maddahane (Cover) - Raween KanishkaSL WAVE
▶CoverKuda Game Maddahane | කුඩා ගමේ මද්දහනේ | Sunil Edirisinghe | සුනිල් එදිරිසිංහSinhala Sindu -සිංහල සින්දු
▶CoverKuda Game Maddahane / කුඩා ගමේ මද්දහනේ / Sunil Edirisinghemilinda kulathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kuda Game LyricsKuda Game Lyrics Englishකුඩා ගමේකුඩා ගමේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsVictor Rathnayake ComposerDharmasiri Gamage Lyricist

