Numbe As Maha Raye Lyrics
“Numbe aes maha raeae poth dige duwanawa” (නුඹේ ඇස් මහ රැයේ පොත් දිගේ දුවනවා), Numbe As Maha Raye (නුඹේ ඇස් මහ රැයේ) lyrics: a Sinhala song about a daughter sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නුඹේ ඇස් මහ රැයේ ගී පද, and many know it simply as Numbe aes.
| SONG | Numbe As Maha Raye |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Daughter |
| VIEWS | 11 |
| UPDATED |
Numbe As Maha Raye Lyrics Singlish
Numbe aes maha raeae poth dige duwanawa
Angili thudu raeya pura pinthura adinawa
Boho veeriyawantha hitak man dakinawa
Duwae numba mage ukule nalawanna hitenawa
Nidi aede vaetirila sihina wala apa nidi
Akuratama nethu yoma awadiyen numba hidi
Tharangaye idiriyen duwae ena wita aedi
Apata nowa potha pathata kothek waendath madee
Numbath ekkama thamai nushath oya duwanne
Apith ekkama thamai hetath numba hidinne
Tharukawak wage apa langa dilenne
Ahasa allanna nang numbaata nae hitenne
Numbe aes maha raeae ........නුඹේ ඇස් මහ රැයේ ගී පද
නුඹේ ඇස් මහ රැයේ පොත් දිගේ දුවනවා
ඇඟිලි තුඩු රැය පුරා පින්තූර අදිනවා
බොහෝ වීරියවන්ත හිතක් මං දකිනවා
දුවේ නුඹ මගේ උකුලේ නලවන්න හිතෙනවා
නිදි ඇදේ වැතිරිලා සිහින වල අප නිදි
අකුරටම නෙතු යොමා අවදියෙන් නුඹ හිදී
තරඟයේ ඉදිරියෙන් දුවේ එන විට ඇදී
අපට නොව පොත පතට කොතෙක් වැන්දත් මදී
නුඹත් එක්කම තමයි නුශත් ඔය දුවන්නේ
අපිත් එක්කම තමයි හෙටත් නුඹ හිදින්නේ
තාරුකාවක් වගේ අප ළඟ දිලෙන්නේ
අහස අල්ලන්න නං නුඹට නෑ හිතෙන්නේ
නුඹේ ඇස් මහ රැයේ ........
Performances of Numbe As Maha Raye
Cover versions, live performances, and reality-show contestant performances of “Numbe As Maha Raye” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numbe As Maha Raye LyricsNumbe As Maha Raye Lyrics Englishනුඹේ ඇස් මහ රැයේනුඹේ ඇස් මහ රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
