Suwisi Waranin Lyrics
“Suvisi varanin devi raka varanin” (සුවිසි වරණින් දෙවි රැක වරණින්): Suwisi Waranin (සුවිසි වරණින්) lyrics, a Sinhala Buddhist devotional song sung by Sunil Edirisinghe, with music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Suvisi varanin, and in Sinhala it is සුවිසි වරණින් ගී පද.
| SONG | Suwisi Waranin |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Buddhist Devotional, Patriotic |
| VIEWS | 28 |
| UPDATED |
Suwisi Waranin Lyrics Singlish
Suvisi varanin devi raka varanin
Aruna uda wewa
Sambudu suwandin mihi mandala wasee
Niwee pahan wewa...
Dinewa mav bima Sri Lanka...
Lo satun nithina atinathin midee
Hachawatin bandiyeewa
Dev bamun lesina aga hingen midee
Neka isuru uda wewa...
Sath gunen themee meth hanguwm piri
Nawa lowak uda wewa
Upa noopan bhawe hadawatin bandee
Helabime janitha wewa...සුවිසි වරණින් ගී පද
සුවිසි වරණින් දෙවි රැක වරණින්
අරුණ උදා වේවා
සම්බුදු සුවඳින් මිහි මඬල වැසී
නිවී පහන් වේවා...//
දිනේවා මව් බිම ශ්‍රී ලංකා...
ලෝ සතුන් නිතින අතිනතින් මිදී
හචවතින් බැඳියේවා
දෙව් බමුන් ලෙසින අග හිඟෙන් මිදී
නෙක ඉසුරු උදා වේවා...
සත් ගුණෙන් තෙමී මෙත් හැඟුම් පිරි
නව ලොවක් උදා වේවා
උප නූපන් භවේ හදවතින් බැඳී
හෙළබිමේ ජනිත වේවා...
Performances of Suwisi Waranin
Cover versions, live performances, and reality-show contestant performances of “Suwisi Waranin” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverසූවිසි වරණින් Sri Lanka Police Western BandBRASS LEGACY
▶Coverසුවිසි වරනින් Suwisi Waranin Sunil EdirisingheSRI Sindu
▶Cover"සූවිසි වරණින්" - Richmond College Western Cadet BandRCSWCB Official
▶Coverසූවිසි වරණින් දෙවි රැකවරනින් Suvisi waranin Devi Rekawaranin – Sri Lanka Army Band – Anjula De SoysaDrum Major
▶CoverSuwisi Waranin | Cover by Vinudhi RanasingheVinudhi Ranasinghe
▶Cover"සූවිසි වරණින්" 𝐛𝐲 𝐒𝐓𝐂𝐖𝐂𝐁S.Thomas' college Bandarawela Western Cadet Band.
▶CoverSu wisi waranin | සූ විසි වරණින් Flute coverBlacka
▶CoverSuwisi WaraninRohana Weerasinghe - Topic
▶CoverSuwisi WaraninRohana Weerasinghe - Topic
▶Coverසූවිසි වරණින් දෙව් රැකවරණින්.. SUVISIWARANIN DEVI REKAWARANIN.. ගායනය: සුනිල් එදිරිසිංහ මහතාSL TV Sri Lanka ! SL TV ශ්‍රී ලංකා !
▶Coverසූවිසි වරණින් | Suwisi Waraninකල්‍යාණ TV
▶Coversuwisi waranin ( දේශාභිමානී ගී )සූවිසි වරණින් by sunil edirisnhaPoornajith production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwisi Waranin LyricsSuwisi Waranin Lyrics Englishසුවිසි වරණින්සුවිසි වරණින් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe Composer
