Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sunil Edirisinghe
  3. Ran Malak Lesa Lyrics

Ran Malak Lesa Lyrics by Sunil Edirisinghe

Ran Malak Lesa (රන් මලක් ලෙස) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Ran Malak Lesa lyrics in Sinhala script (රන් මලක් ලෙස ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Ran Malak Lesa including singer, lyricist, composer, and view count
SONGRan Malak Lesa
SINGERSunil Edirisinghe
VIEWS12
UPDATEDMay 2026

Ran Malak Lesa Lyrics

Aa..aa...aa...

Ran malak lesa dev bambun dothin pidu me pinbime
Pas pidak gilihi noyannata ran vetak atha sivkone
Neth pura eka heenaye mulu lokaya nidana raye
Deshaye mura devatha eli ra pura del vi thibe
Aa..aa...aa...
Lehi hova vedu siya putun atha avi dara veda rana matin
De vikun veda de bathin hisa ath mudun deti piyavaru
Mawbime himikam pata tama divi pidu kal e putun
Tun hele hema mavvarun laya kiripevi atha un namin
Aa..aa...aa...
Mav kusin nova dev kusin Sirilaka upan viru daruwane
Api oben nava pana laba mehi yali upannemu ada dine
Nesiyan soyuran obe ada du putun hema me bime
Hadavatin api yuda bimehi oba tanikale netha kisi dine

රන් මලක් ලෙස ගී පද

ආ..ආ...ආ...

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ
ආ..ආ...ආ...
ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
දෑ විකුම් වැද දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කළ ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරිපෙවී ඇත උන් නමින්
ආ..ආ...ආ...
මව් කුසින් නොව දෙව් කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ

Performances of Ran Malak Lesa

Cover versions, live performances, and reality-show contestant performances of “Ran Malak Lesa” on YouTube.

Reality Show Performances · 2

▶
Reality ShowRan malak lesa (රන් මලක් ලෙස) | Chameera Jayasanka | Hiru Star Season 05Chameera Jayasanka
▶
Reality ShowRan malak lesa (රන් මලක් ලෙස) | Chameera Jayasanka | Hiru Star Season 05Chameera Jayasanka

Live Performances · 2

▶
LiveRan Malak Lesa - Sunil Edirisinghe | රන් මලක් ලෙස - (Live Cover) VoiCeSVoiCeS
▶
Liveරන්මලක් ලෙස දෙව් බබුන් - Sunil Edirisinghe in LiveRandom Clicks LK

Cover Versions · 12

▶
CoverRan Malak Lesa -Army SongSL creation
▶
CoverRan malak lesa - රන් මලක් ලෙස | අපි වෙනුවෙන් අපි | අරගලයට ජයWKD UMAYANGA
▶
CoverRan Malak Lesa (රන් මලක් ලෙස) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶
CoverRanmalak Lesa ( අපි සීරුවෙන් ) Cover by Erandi Madushika Ft. Dilshan UmayangaErandi Madushika
▶
CoverRan Malak LesaRohana Weerasinghe - Topic
▶
CoverRan Malak Lesa Gena Pudannata - Raju Bandara | රන් මලක් ලෙස ගෙන පුදන්නට - රාජු බණ්ඩාරPrecious Golden Classic
▶
Coverරන් මලක් ලෙස දෙව් බබුන් | Ran Malak Lesa | Sunil Edirisinghe | EDM VERSION | Remix GrooveRemix Groove
▶
CoverRan Malak lesa - රන් මලක් ලෙස දෙව් බමුණ්Rana Fana
▶
CoverRan Malak Lesa - රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ - සුනිල් එදිරිසිංහLive සිංදු
▶
Coverran malak lesa(රන් මලක් ලෙස )/raju bandara(රාජු බංඩාර )SL MUSIC TUNE
▶
CoverRan Malak Lesa | රන් මලක් ලෙස Soft Rock (Female) cover by AI BandaA.I. බණ්ඩා Music
▶
Coverරන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ!SL classical

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Ran Malak Lesa LyricsRan Malak Lesa Lyrics Englishරන් මලක් ලෙසරන් මලක් ලෙස ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Ran Malak Lesa" by Sunil Edirisinghe

More from Sunil Edirisinghe

  • Ahasin Polawata Kada Lyrics23
  • Ane Yal Devi Lyrics24
  • Bihi Kala Dine Sita Oba Ma Lyrics12
  • Dalada Hamuduruwane Lyrics19
  • Dase Kandulu Sinduna Lyrics12
  • Davadi Dennata Lyrics13
  • Dukama Windinnata Lyrics10
  • Dulabayi Minisath Bawa Lyrics26
  • Hadana Pana Nala Yadina Lyrics5
  • Hadana Podi Puthu Lyrics6
  • Hise Gini Awilethe Lyrics7
  • Kandulu Denna Mata Hadanna Lyrics37
  • Lokayak Nasannata Lyrics28
  • Mage Senehasa Methek Weyayi Lyrics20
  • Magema Nethu Yuga Lyrics3
  • Magen Wen wi Yanna Palamuwa Lyrics9
  • Malak Wela Oba Lyrics53
  • Malata Suwanda Se Yowun Jiwithe Lyrics575
  • Mata Ma Hamuuna Lyrics10
  • Mata Ma Hamuwuna Lyrics11
  • Nil Katarolu Mal Gomuwe Lyrics16
  • Numbe As Maha Raye Lyrics9
  • Pile Pahana Niwwa Man Lyrics13
  • Pura Poya Hadata Pemin Lyrics83
  • Rajeku Unath Lyrics11
  • Rosa Kusumak Pipi Lyrics16
  • Sansare Pera Athma Bhawayaka Lyrics3
  • Siyalla Idiri Gara Watunuda Lyrics22
  • Ugatha Mana Shilpa Sathara Lyrics19
  • Yahane Oba Nidiwaramin Lyrics11
  • View All Songs163

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56