Mage Amal Biso Lyrics by Sunil Edirisinghe
Mage Amal Biso (මගෙ අමල් බිසෝ) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Mage Amal Biso lyrics in Sinhala script (මගෙ අමල් බිසෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Amal Biso |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 300 |
| UPDATED |
Mage Amal Biso Lyrics
Mage amal biso dora harinnepa
Honda parissamin indapan
Mama deepankare latawulen mese
Nuba mudukare taniyen
Yasa isuru aran sudu mahatwarun
Eroppe indan awidin
Mudu balum helai, lan wenna balai
Nuba nodakka se indapan
Mage amal biso…
Andi neka andum sudu nonawaru
Geta ebi balai horehin
Mage punchi ewun tika langata karan
Nuba hodisiyen indapan
Mage amal biso…මගෙ අමල් බිසෝ ගී පද
මගෙ අමල් බිසෝ දොර හරින්නෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මූදුකරේ තනියෙන්
යස ඉසුරු අරන් සුදු මහත්වරුන්
ඒරොප්පෙ ඉඳන් ඇවිදින්
මුදු බැලුම් හෙලයි, ලං වෙන්න බලයි
නුඹ නොදැක්ක සේ ඉඳපන්
මගෙ අමල් බිසෝ…
ඇඳි නේක ඇඳුම් සුදු නෝනවරුන්
ගෙට එබී බලයි හොරැහින්
මගෙ පුංචි එවුන් ටික ලඟට කරන්
නුඹ හෝදිසියෙන් ඉඳපන්
මගෙ අමල් බිසෝ… //Performances of Mage Amal Biso
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Amal Biso” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverMage Amal Biso - Sunil Edirisinghe @ Dell Studio Season 02 ( 25-09-2015 )TV Derana
▶Coverමගේ අමල් බිසෝ | Mage Amal Biso | දමිත් අසංක | Damith Asanka (Acoustic) | Sunil Edirisinghe SongsSri Lankan's Got Talent
▶CoverMage Amal Biso (Cover Song) | මගේ අමල් බිසෝ | Suneera Sumanga | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMage Amal Biso (Tsr Beats Remix) මගේ අමල් බිසෝTSR BEATS
▶Coverමගෙ අමල්බිසෝ MAGE AMAL BISO SIGITHI NIROSHANume 91
▶CoverSunil Edirisinghe - Mage Amal BisoCeylon Hits
▶Coverමගේ අමල් බිසෝ | Sinhala Reggae Cover – Mr. Sunil Edirisinghe | ZionZion
▶Coverමගේ අමල් බිසෝ | Mage Amal Biso | Rohana Weerasinghe | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverMage Amal Biso Sunil Edirisinghe Cover by Rock HaamuROCK HAAMU
▶CoverMage Amal Biso - (මගේ අමල් බිසෝ) - EDM Version - Sunil Edirisinghe @LukabeatszLuka Beats
▶CoverMage amal biso Chords Sunil Edirisinghe මගෙ අමල් බිසෝSMAG Music
▶Coverමගේ අමල් බිසෝ | Mage Amal Biso | දමිත් අසංක | Damith Asanka (Acoustic) Sinhala SongsGayan Nonis
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Amal Biso LyricsMage Amal Biso Lyrics Englishමගෙ අමල් බිසෝමගෙ අමල් බිසෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
