Gangata Kapana Ini Lyrics by Sunil Edirisinghe
Gangata Kapana Ini (ගඟට කපන ඉනි) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Gangata Kapana Ini lyrics in Sinhala script (ගඟට කපන ඉනි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gangata Kapana Ini |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 94 |
| UPDATED |
Gangata Kapana Ini Lyrics
Gangata kapana ini ganga diya regenayi
Sepata vedunu kaya polovata dira yathi
Apata nowe bambutath maru langavethi
Pinata dunnu de pamanak ithuru vethi....
Male suvanda nathiwei peti helunama
Gathe rusiru nathiwei reli vetunama
Gange mahima nathiwei diya sindunama
Dun de suvanda pavathi lova hemadama.....
Kemen honda kema sapaya gena kema
Bimen honda bima mavuge kiri bima
Dimen honda dima dugiyata dan dima
Yamen honda yama nirvaneta yama....
Kana bona kema taniyama valadanna epa
Asarana keneku a vita elavanna epa
Anuvana kamen pau sidu karaganna epa
(Nomarena keneku lesa jeevath venna epa.....////)ගඟට කපන ඉනි ගී පද
ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
සැපට වැඩුණු කය පොලොවට දිරා යතී
අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී....
මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම
දුන් දේ සුවඳ පවතී ලොව හැමදාම.....
කෑමෙන් හොඳ කෑම සපයා ගෙන කෑම
බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම....
කන බොන කෑම තනියම වළඳන්න එපා
අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා
අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා
(නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා.....////)
Performances of Gangata Kapana Ini
Cover versions, live performances, and reality-show contestant performances of “Gangata Kapana Ini” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverGangata Kapana Ini | ගඟට කපන ඉනි | Edm CoverNavo Vibes Lanka
▶CoverGangata kapana ini | ගඟට කපන ඉනි | Rock Metal coverKushan Prabodha
▶Coverෆැන්ටාගේ හඬින් ගඟට කපන ඉනි ගීතය | Gangata Kapana Ini - Fanta | Sahara Flash Ussapitiya 2019Sahara Flash Official
▶Coverෆැන්ටාගේ හඬින් ගඟට කපන ඉනි ගීතය (Gangata Kapana Ini) - Sahara Flash Ussapitiya 2019Ganga Video Team
▶CoverGangata Kapana Ini cover by Dinuli Damsandi FamilyApi |ගඟට කපන ඉනිDinuli Damsandi
▶Coverගඟට කපන ඉනි ( Gagata Kapana Ini )Maha Gedara - මහ ගෙදර
▶CoverGangata Kapana Ini | ගඟට කපන ඉනි | Sunil Edirisinghe | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverGagata Kapana Ini ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති music lankaMusic Lanka
▶Covergangata kapana ini - funny video - sunil edirisingheNisal Kalhara
▶CoverGagata Kapana Ini | ගඟට කපන ඉනි (EDM Cover)Music Univer
▶Coverගඟට කපන ඉනි | Gagata Kapana Ini | Husma - හුස්ම @IndikaLiyanageHusma - හුස්ම
▶CoverGagata Kapana ini I Sihinayaki Re I ගඟට කපන ඉනි I Sameera Premachandra I VicharayaSameera Premachandra
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gangata Kapana Ini LyricsGangata Kapana Ini Lyrics Englishගඟට කපන ඉනිගඟට කපන ඉනි ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics

