Mata Ma Hamuwuna Lyrics by Sunil Edirisinghe
Mata Ma Hamuwuna (මට මා හමුවුණා) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Bandula Nanayakkarawasam. This page presents the Mata Ma Hamuwuna lyrics in Sinhala script (මට මා හමුවුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Ma Hamuwuna |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| VIEWS | 10 |
| UPDATED |
Mata Ma Hamuwuna Lyrics
Mata ma hamuwuna mada mata hamuwuna
Gana nil wananthare
Kaath kawuruwath
Nathi eka nimeshaye
Mata ma hamuwuna mada mata hamuwuna........
Mohothak yeduna apa dedena pilisandare
Bhawayak se hanguwana
Arumaya e asure.....
Sithu sampath sedunida
Dasi dassan labunida
Asu wita magen ma
Pra muditha daesin mata pilithuru labuna
Mata ma hamuwuna mada mata hamuwuna.......
Samugena yannata saraseddi
Magen ma
Asuyemi panayak hinahaddi
Sitha widaha
Lada hama deya awasana
Sathutin oba sitineda
Asuwita muniwatha pa
Kisiwak nokiya magen ma makuna
Kisiwak nokiya magen ma makuna
Mata ma hamuwuna.......මට මා හමුවුණා ගී පද
මට මා හමුවුණා මාද මට හමුවුනා
ඝණ නිල් වනන්තරේ
කාත් කවුරුවත්
නැති එක නිමේෂයේ
මට මා හමුවුණා මාද මට හමුවුනා........
මොහොතක් යෙදුනා අප දෙදෙනා පිළිසඳරේ
භවයක් සේ හැඟුනා
අරුමය ඒ ඇසුරේ.....
සිතු සම්පත් සැදුනිද
දැසි දස්සන් ලැබුණිද
ඇසු විට මගෙන් මා
ප්ර මුදිත දෑසින් මට පිළිතුරු ලැබුනා
මට මා හමුවුණා මාද මට හමුවුනා.......
සමුගෙන යන්නට සැරසෙද්දී
මාගෙන් මා
ඇසුයෙමි පැණයක් හිනැහෙද්දී
සිත විදහා
ලද හැම දෙය අවසන
සතුටින් ඔබ සිටිනෙද
ඇසුවිට මුණිවත පා
කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා
කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා
මට මා හමුවුණා.......
Related Songs and Tags
Mata Ma Hamuwuna LyricsMata Ma Hamuwuna Lyrics Englishමට මා හමුවුණාමට මා හමුවුණා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsBandula Nanayakkarawasam Lyricist