Ra Ra Ra Bombiye Lyrics by Sunil Edirisinghe
Ra Ra Ra Bombiye (රා රා රා බොම්බියේ) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Sunil Sarath Perera, and the music is composed by Rohana Weerasinghe. This page presents the Ra Ra Ra Bombiye lyrics in Sinhala script (රා රා රා බොම්බියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Ra Ra Bombiye |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 562 |
| UPDATED |
Ra Ra Ra Bombiye Lyrics
Ra ra ra bombiye
Muwa weyan nangiye
Ra ra ra bombiye
Muwa weyan malliye
Japan mandalin nada kara...
Avurudu ey handiye
Ujaruwata kiuwath loketa parakase
Dese hatiyata noma weyi ena ena base
Sigiri katapat pawure atha sangeethe
Mihirata gayamuko malliye seepada geethe
Avurudu ey handiye muwa weyan nangiye
Avurudu ey handiye muwa weyan malliye
Ra ra ra bombiye
Muwa weyan nangiye
Ra ra ra bombiye
Muwa weyan malliye
Japan mandalin nada kara...
Avurudu ey handiye
Lalai lilai lai weyuwath wiyole banjo
Kagewath pattandara mokatada singno
Kalen kaleta kiyaveyi neka neka baila
Desa basa rakumata nuwanin wada karapalla
Avurudu ey handiye muwa weyan nangiye
Avurudu ey handiye muwa weyan malliye
Ra ra ra bombiye
Muwa weyan nangiye
Ra ra ra bombiye
Muwa weyan malliye
Japan mandalin nada kara...
Avurudu ey handiyeරා රා රා බොම්බියේ ගී පද
රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් මල්ලියේ
ජපං මැන්ඩලින් නද කර...//
අවුරුදු එයි හන්දියේ
උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් මල්ලියේ
ජපං මැන්ඩලින් නද කර...//
අවුරුදු එයි හන්දියේ
ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ
කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් මල්ලියේ
ජපං මැන්ඩලින් නද කර...//
අවුරුදු එයි හන්දියේPerformances of Ra Ra Ra Bombiye
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Ra Ra Bombiye” on YouTube.
Cover Versions · 12
▶CoverRa Ra Ra Bombiye - රා රා රා බොම්බියේ Dance Cover | Maathra Dance AcademyMaathra Dance Academy
▶CoverRa Ra Ra Bombiye (රා රා රා බොම්බියේ) | දෙබත්ගම සක්සස් සූර්ය උදානය 2025Success Youth Club
▶CoverRa Ra Bombiye - රා රා රා බොම්බියේ | රෝන්දේ - Ronde @Rondesrilankaරෝන්දේ - Ronde
▶CoverRa..Ra..Ra...Bombiye / රා..රා..රා..බොම්බියේLanka tv
▶CoverRa Ra Ra Bombiye | රා රා රා බොම්බියේ | Rohana Weerasinghe | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶Coverරා රා රා බොම්බියේ (Ra Ra Ra Bombiye)Sudharmakara Dhamma School
▶CoverRa ra ra Bombiye | රා රා රා බොම්බියේ (Sunil Edhirisinghe & Rohana weerasinghe)Kavishka karunarathne
▶CoverRa Ra Ra Bombiye - Aurudu Song (රා රා රා බොම්බියේ) - සූර්ය උදානය | OMISOxford Modern International Schools
▶CoverRa Ra Ra Bombiye - රා රා රා බොම්බියේ Dance Cover | Manahari Dance AcademyChamila Priyadarshani
▶CoverRa Ra Ra Bombiye - රා රා රා බොම්බියේ | අවුරුදු උළෙල 2025 | Aero Kidz pre-schoolAero Kidz
▶CoverRa Ra Ra Bombiye - රා රා රා බොම්බියේ Dance CoverDailyWithMe
▶Coverරා රා රා බොම්බියේ ගීතයට නර්තනය Ra Ra Ra Bombiye song Dance cover@නිසංසල, ජා ඇල මධ්‍යස්ථානයේ දරුවන්Nisansala Special Training Center
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Ra Ra Bombiye LyricsRa Ra Ra Bombiye Lyrics Englishරා රා රා බොම්බියේරා රා රා බොම්බියේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerSunil Sarath Perera Lyricist