Aluth Wassak Lyrics by Sunil Edirisinghe
Aluth Wassak (අළුත් වැස්සක්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Aluth Wassak lyrics in Sinhala script (අළුත් වැස්සක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aluth Wassak |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 16 |
| UPDATED |
Aluth Wassak Lyrics
Aluth vessak vahinnata sarase
Purudu akase
Digu kaalayak nihanda vi siti numba vaage
Aluth vessak vahinnata sarase
Ahasa vesi vasina namuth
Kawadada e vehi vahinne nodanim
Niyang kala semada nethath
Kawadada niyangaya gewenne nodanim
Dukak vindoth sepath langamai
Diya dahama e vilasai
Valakulu ahasata avith
Monawada me hati karanne saradama
Ahe therapena duka niwa
Kawadada vehi bindu genenne senasum
Dukak vindoth sepath langamai
Diya dahama e vilasaiඅළුත් වැස්සක් ගී පද
අළුත් වැස්සක් වහින්නට සැරසේ
පුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වාගේ
අළුත් වැස්සක් වහින්නට සැරසේ
අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියං කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපත් ලඟමයි
දිය දහම ඒ විලසයි
වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපත් ලඟමයි
දිය දහම ඒ විලසයිPerformances of Aluth Wassak
Cover versions, live performances, and reality-show contestant performances of “Aluth Wassak” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverAluth Wassak | අලුත් වැස්සක් | Cover Song | NAADINAADHI නාදී
▶CoverAluth Wassak Wahinnata Sarase | අලුත් වැස්සක් වහින්නට සැරසේ | Sunil EdirisingheStudioTheta
▶Coverඅළුත් වැස්සක්suniledirisinghehits
▶CoverAluth WassakRohana Weerasinghe - Topic
▶CoverAluth Wassak (අලුත් වැස්සක්) Cover | Chathuni LiyanageChathuni Liyanage
▶Coverඅලුත් වැස්සක් Aluth Wassak Song By Sunil Edirisingheරස පිරි ගී
▶CoverAluth Wessak (අළුත් වැස්සක්) - සුනිල් එදිරිසිංහbmadhu_sinhala_songs
▶CoverAluth Wassak Wahinnata | අලුත් වැස්සක් වහින්නට සැරසේ EDM Version By @BeatUncleBeat Uncle
▶CoverAluth Wassak | අලුත් වැස්සක් - Sunil Edirisinghe | Cover by KavinduKS Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aluth Wassak LyricsAluth Wassak Lyrics Englishඅළුත් වැස්සක්අළුත් වැස්සක් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
