Siyalla Idiri Gara Watunuda Lyrics by Sunil Edirisinghe
Siyalla Idiri Gara Watunuda (සියල්ල ඉදිරි ගරා වැටුණු දා) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Siyalla Idiri Gara Watunuda lyrics in Sinhala script (සියල්ල ඉදිරි ගරා වැටුණු දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siyalla Idiri Gara Watunuda |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 22 |
| UPDATED |
Siyalla Idiri Gara Watunuda Lyrics
Siyalla idiri gara vetunu da
Ayatin nomarunu mage miniskama
Dena handunagath thanikama numbatath
Ma herayannata siduwe navathath
Prema thapayen para mal yahanata
Thavath landak eyai heta davase
Ethek methek ma raka gath thanikama
Ma numba elavanneda kelesae
Siyalla idiri ....
Aya heta ava da pasudina yavi da
Adahanu bae aya landak nisa
Hitapan thanikama mage ge midulema
Hathara maayimen eha noyaa
Hitapan thanikama mage ge midulema
Hathara maayimen eha noyaaසියල්ල ඉදිරි ගරා වැටුණු දා ගී පද
සියල්ල ඉදිරි ගරා වැටුණු දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැරයන්නට සිදුවේ නැවතත්
ප්‍රේම තාපයෙන් පර මල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම
මා නුඹ එලවන්නේද කෙලෙසේ
සියල්ල ඉදිරි ....
ඇය හෙට ආව ද පසුදින යාවි ද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගේ මිදුලේම
හතර මායිමෙන් එහා නොයා
හිටපන් තනිකම මගේ ගේ මිදුලේම
හතර මායිමෙන් එහා නොයා
Related Songs and Tags
Siyalla Idiri Gara Watunuda LyricsSiyalla Idiri Gara Watunuda Lyrics Englishසියල්ල ඉදිරි ගරා වැටුණු දාසියල්ල ඉදිරි ගරා වැටුණු දා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics