Pile Pahana Niwwa Man Lyrics by Sunil Edirisinghe
Pile Pahana Niwwa Man (පිලේ පහන නිව්වා මං) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Pile Pahana Niwwa Man lyrics in Sinhala script (පිලේ පහන නිව්වා මං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pile Pahana Niwwa Man |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 13 |
| UPDATED |
Pile Pahana Niwwa Man Lyrics
(Pile pahana nivva man gomman andure
Tanikama varen idikada pena man nidi padhure...//)
Paela liye hithala hana avith mage thani rakinna
Dole handata una pandure veniyan mata bala inna
Kageth dukata humiti lana ula leno hada yanna
Mage thaniya langata varen turulu vela nida ganna
Pile pahana nivva....
Katath ekata unahuma dena ira pipune irimavaka
Mage sathuta paela dorin yanna giye handawak
Pol ipaneli pusamba thiyeyi pipi susum mal yayaka
Hithe dukata desa hadai kandulu hala gangavaka
Pile pahana nivva....//පිලේ පහන නිව්වා මං ගී පද
(පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ...//)
පෑල ලියේ හීතල හන ඇවිත් මගේ තනි රකින්න
දොළේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටි ලන උල ලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදා ගන්න
පිලේ පහන නිව්වා....
කාටත් එකට උණහුම දෙන ඉර පිපුනේ ඉරිමාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
පොල් ඉපනැලි පුසඹ තියෙයි පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංඟාවක
පිලේ පහන නිව්වා....//Performances of Pile Pahana Niwwa Man
Cover versions, live performances, and reality-show contestant performances of “Pile Pahana Niwwa Man” on YouTube.
Cover Versions · 7
▶CoverPile Pahana Niwwa Man - By Sunil EdirisingheDWNH waduge
▶Coverගීයක අරුත 47 (පිලේ පහන නිව්වා මං)Prasanna Nawarathna
▶CoverPile pahana niwwa man cover songAcoustic Lanka
▶Coverපිලේ පහන නිව්වා මංISRA SL
▶CoverPile Pahana Niwwa Man Guitar Cover | පිලේ පහන නිව්වා මංSinhala Cover Songs by Thuzi
▶Coverපිලේ පහන නිව්වා මං - Pile Pahana Niwwa - මුල් ගායනය - සුනිල් එදිරිසිංහWijayananda Ranasinghe
▶CoverPile Pahana Niwwa ManDILAN KURUPPUARACHCHI
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pile Pahana Niwwa Man LyricsPile Pahana Niwwa Man Lyrics Englishපිලේ පහන නිව්වා මංපිලේ පහන නිව්වා මං ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics