Seethala Diya Piri Lyrics by Sunil Edirisinghe
Seethala Diya Piri (සීතල දිය පිරි) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Seethala Diya Piri lyrics in Sinhala script (සීතල දිය පිරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seethala Diya Piri |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 0 |
| UPDATED |
Seethala Diya Piri Lyrics
Seethala diya piri sunila vilai
E vila mada oba suwada malai
Giman niwaalana sulan ralak wi
Obe sina mata pawan salai
Seethala diya piri sunila vilai
E vila mada oba suwada malai
Asarana wi ma jeewitha kathare
Andhakaaraye sarisaruwaa
Obe nihanda netha aatha kshithijayen
Udaa welaa mata atha wenuwaa
Seethala diya piri...
Daasata nopenena gana nil andure
Obe hadin ma desa baluwaa
Daasata nopenena ma hada pathule
Sundarathaawaya oba dutuwaa
Obe kusuma oba dothin aragena
Aadarayen ma wetha piduwaa
E mohothema thaw siya dahasak mal
Ma watakara hemathena pipunaa
Seethala diya piri...සීතල දිය පිරි ගී පද
සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි
සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන්
උදා වෙලා මට අත වැනුවා
සීතල දිය පිරි.../
දෑසට නොපෙනෙන ගණ නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වටකර හැමතැන පිපුණා
සීතල දිය පිරි.../Related Songs and Tags
Seethala Diya Piri LyricsSeethala Diya Piri Lyrics Englishසීතල දිය පිරිසීතල දිය පිරි ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics