Asuweeda Kawrun Lyrics
“Asuweda kawurun ho oben” (ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්), Asuweeda Kawrun (ඇසුවේද කවුරුන්) lyrics: a Sinhala love song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඇසුවේද කවුරුන් ගී පද, and many know it simply as Asuweda kawurun.
| SONG | Asuweeda Kawrun |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Asuweeda Kawrun Lyrics Singlish
Asuweda kawurun ho oben
Handuwe aida preme namin
Vimasa naetida kisida obath
Kandulin thuran vu premayak
Sathute upatha kandulai sada
Hada vedana dothin gena
Pavane sisila susumai sithe
Pem prarthana vindada gena
Asuweda kawurun ho ...
Pipi mal mathin piyaman kalo
Dinuveda kawada premen
Vindi vedana sathutin dara
Peradi giye kawudo eyin
Asuweda kawurun ho ...ඇසුවේද කවුරුන් ගී පද
ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක් //
සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා //
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
ඇසුවේද කවුරුන් හෝ …
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන් //
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
ඇසුවේද කවුරුන් හෝ … //Performances of Asuweeda Kawrun
Cover versions, live performances, and reality-show contestant performances of “Asuweeda Kawrun” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowAsuweda kawurun ho -ඇසුවේද කවුරුන් හෝ | Sahan Prabuddha Hiru Star Season 3 |Super 30 round| Part 05Asuweda kawurun ho - හෝ
▶Reality ShowAsuweda kawurun ho (ඇසුවේද කවුරුන් හෝ) | Deshan Dayarathne | Hiru Star Season 05Asuweda kawurun ho
▶Reality ShowAsuweda Kawurun Ho - ඇසුවේද කවුරුන් හෝ | Ushan Dananjaya | Hiru Star Season 04 | SUPER 36Asuweda Kawurun Ho - හෝ
▶Reality Showඇසුවේද කවුරුන් හෝ ඔබෙන් | Hiru Star - Season 02 (Rehearsal)හෝ ඔබෙන්
Cover Versions · 3
▶CoverAsuweda Kaurun Ho Oben (ඇසුවේද කවුරුන් හෝ) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶Coverසිත නිවෙන කට හඩක් එක | Asuweda Kaurun Ho Oben | ඇසුවේද කවුරුන් හෝ | Nuwandhika Senarathne |නුවන්දිකාPolkichcha - පොල්කිච්චා
▶CoverAsuweda kawurun ho Karoke / ඇසුවේද කවුරුන් හෝ / Sunil EdirisingheTshan Entertainment Karaoke / Backing Track
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asuweeda Kawrun LyricsAsuweeda Kawrun Lyrics Englishඇසුවේද කවුරුන්ඇසුවේද කවුරුන් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics