Wali Kukullu Awidin Lyrics by Sunil Edirisinghe
Wali Kukullu Awidin (වළි කුකුල්ලු ඇවිදින්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Wali Kukullu Awidin lyrics in Sinhala script (වළි කුකුල්ලු ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wali Kukullu Awidin |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 16 |
| UPDATED |
Wali Kukullu Awidin Lyrics
Wali kukullu evidin menike henata evidin
Ara balanna ara kadulla langa allana saudan
Wi karal pura dadiya atha wegirena andam
Kiri kurahan wala kiri dath daru hurathal andam
Nili wessa yatin karal horun ranchuwa evidin
Weta kadulla awuranu menike atha ahawara nam
Wali kukullu evidin...
Wali kukullane ruwata ruwai numbalage wannam
Me mahansiyen karal mitak kannata dennnam
Ape bandi tikiri petaw tikata madiwei nathtam
Matu mangul data numbalatat enna kiyanam
Wali kukullu evidin...වළි කුකුල්ලු ඇවිදින් ගී පද
වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං //
වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම්
කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අවුරනු මැණිකේ අත අහවර නම්
වළි කුකුල්ලු ඇවිදින්... //
වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්
වළි කුකුල්ලු ඇවිදින්... //Performances of Wali Kukullu Awidin
Cover versions, live performances, and reality-show contestant performances of “Wali Kukullu Awidin” on YouTube.
Cover Versions · 6
▶Coverවලි කුකුල්ලු ඇවිදිත් මැණිකේ Wali Kukullu Awidin Menike Sunil EdirisingheSRI Sindu
▶Coverවළිකුකුල්ලො ඇවිදින් මැණිකේ හේනට ඇවිදින් | Preschool kids dance 2022LK Dew
▶Coverවලි කුකුල්ලු ඇවිදින් / Wali Kukullu Awidhin ( විශාරද සුනිල් එදිරිසිංහ )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶Coverවළි කුකුල්ලු ඇවිදින්suniledirisinghehits
▶CoverWali Kukullu Awidin | Singithi Ransara 2024 | Sangamiththa Pre School BaduraliyaSanghamiththa Pre School
▶Coverවලි කුකුල්ලු ඇවිදින් ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wali Kukullu Awidin LyricsWali Kukullu Awidin Lyrics Englishවළි කුකුල්ලු ඇවිදින්වළි කුකුල්ලු ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics