Hadana Podi Puthu

Song Details: Singer & Composer Information
Hadana Podi Puthu Lyrics in Sinhala (හඬන පොඩි පුතු ගී පද) and English by Sunil Edirisinghe, written by Podirathna Angamale and composed by Rohana Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hadana Podi Puthu
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Hadana Podi Puthu Lyrics

Handana podi putu nalava gannata nidana mata rahasin
Raye thunyama nidivara numba novidina dukakin
Kahata poda gena kurulu kujana samanga langa indimin
Sina pawath kiyalaayi thathu widabara muhunin

Lihaa bath mula budina mohotaka mithuru kela samangin
Vaha dasa atha suwada piruna numbe guna suwadin
Kamhale dathi roda nagu ralu paralu handa atharin
Numbe hadawatha gahena rawaya mata ase rahasin

Apata apamaya pihita pilisaranayada yana hangumin
Sepatha duka langa samawa senasi nibanda iwasimen
Matama dawuna petawunata saha matada amma wan
(Sondura numbagani eliya wune udawana dinidun...///)

හඬන පොඩි පුතු ගී පද

හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින් 
රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින් 
කහට පොද ගෙන කුරුලු කූජන සමඟ ළඟ ඉඳිමින් 
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින් 

ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින් 
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින් 
කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින් 
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින් 

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින් 
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන් 
මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන් 
(සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්...///)

Frequently Asked Questions

Who sang Hadana Podi Puthu?

Sunil Edirisinghe performed Hadana Podi Puthu. Sunil Edirisinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Hadana Podi Puthu lyrics?

The lyrics for Hadana Podi Puthu were written by Podirathna Angamale. Podirathna Angamale is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Hadana Podi Puthu?

Rohana Weerasinghe composed the music for Hadana Podi Puthu. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Hadana Podi Puthu complete lyrics?

You can find the complete Hadana Podi Puthu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hadana Podi Puthu?

Hadana Podi Puthu has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හඬන පොඩි පුතු ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හඬන පොඩි පුතු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Hadana Podi Puthu LyricsHadana Podi Puthu Song LyricsHadana Podi Puthu Lyrics Englishහඬන පොඩි පුතු Lyricsහඬන පොඩි පුතු ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsEdirisinghe Song LyricsRohana Weerasinghe ComposerPodirathna Angamale Lyricist
Comments & Discussion

Share your thoughts about "Hadana Podi Puthu" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Hadana Podi Puthu" by Sunil Edirisinghe

Song Video