Mihidum Salu Thira Lyrics by Sunil Edirisinghe
Mihidum Salu Thira (මිහිදුම් සළු තිර) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Mihidum Salu Thira lyrics in Sinhala script (මිහිදුම් සළු තිර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mihidum Salu Thira |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 16 |
| UPDATED |
Mihidum Salu Thira Lyrics
Mihidum salu thira pelandi namunkula
Sevenelle mulu lowin sangava gamu
Nikeles hada bandi vikasitha adara
Thema geethaya ekwa gayannata //
Wana gaba wana pala nela genennam
Wana mal daharin mala gothannam
Pem rakusangen oba surakinnam
Thuru sevenellata mal athurannam
Mihidum salu thira...
One netha an kisivak mihimata
Paradeesaya mehi piri atha
Manawikaweni heta hiru kiranata
Tikiri sinawak musu karanu mana
Mihidum salu thira... //මිහිදුම් සළු තිර ගී පද
මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල
සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
නිකෙලෙස් හද බැඳි විකසිත ආදර
තේමා ගීතය එක්ව ගයන්නට //
වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම්
වන මල් දහරින් මාල ගොතන්නම්
පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම්
තුරු සෙවනැල්ලට මල් අතුරන්නම්
මිහිදුම් සළු තිර...
ඕනෑ නැත අන් කිසිවක් මිහිමත
පාරාදීසය මෙහි පිරී ඇත
මානවිකාවෙනි හෙට හිරු කිරණට
ටිකිරි සිනාවක් මුසු කරනු මැන
මිහිදුම් සළු තිර... //Performances of Mihidum Salu Thira
Cover versions, live performances, and reality-show contestant performances of “Mihidum Salu Thira” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMihidum Salu Thira, Sunil Edirisinghe & Neela Wickramasinghe, මිහිදුම් සලුතිරNadee Nisansala
▶CoverMihidum Salu Thira - Sunil Edirisinghe & Neela Wickramasinghe (Sinhala Mp3 Songs)SunilEdirisingheMP3
▶Coverමිහිදුම් සළු තිර By Sunil Edirisinghe ft heshaniIbagathe - ඉබාගාතේ
▶CoverMihidum Salu Thira (මිහිදුම් සළු තිර) - Sunil Edirisinghe, Neela WickramasingheSinhala Songs
▶Coverමිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල Mihidum Salu Thira Sunil EdirisingheSRI Sindu
▶CoverMihidum Salu Thira - මිහිදුම් සළු තිර - Sunil Edirisinghe and Neela WickramasingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSunil edirisinghe මිහිදුම් සළු තිර (mihidum salu) prabaswaraTharanga Kumara
▶CoverSunil Edirisinghe & Neela Wickramasinghe - මිහිදුම් සළු තිර....Nuwan De silva
▶CoverMihidum saluthira. Sunil Edirisinghe. Neela Wickramasinghe.Venus
▶CoverMihidum Salu Thira Paladi Namunu Kula - Sunil Edirisinghe / Neela WickramasingheSinhala song
▶Covermihidum salu thira (Mihidum Saluthira)Gee Mihira
▶CoverMihidum Salu Thira (මිහිදුම් සළුතිර) Sunil Edirisinghe & Neela WickramasingheLanka Hits
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihidum Salu Thira LyricsMihidum Salu Thira Lyrics Englishමිහිදුම් සළු තිරමිහිදුම් සළු තිර ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
