Sayurak Nodutu Gangulak Lyrics by Sunil Edirisinghe
Sayurak Nodutu Gangulak (සයුරක් නොදුටු ගඟුලක්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Sayurak Nodutu Gangulak lyrics in Sinhala script (සයුරක් නොදුටු ගඟුලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sayurak Nodutu Gangulak |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 215 |
| UPDATED |
Sayurak Nodutu Gangulak Lyrics
Sayurak nodutu gangulak kisida galanne nae
Weralak ahimi sayurak kisida handanne nae //
Kandulak nosalu nethakin
Hasarel soyannepaa //
Labunath bindunu hadakin
Senehasa soyannepaa
Sayurak nodutu …
Sisilak nomathi ahasin
Wasi diya yadinnepaa //
Labunath bindunu hadakin
Senehasa soyannepaa
Sayurak nodutu …සයුරක් නොදුටු ගඟුලක් ගී පද
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //
කඳුලක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා
සයුරක් නොදුටු …
සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා
සයුරක් නොදුටු …Performances of Sayurak Nodutu Gangulak
Cover versions, live performances, and reality-show contestant performances of “Sayurak Nodutu Gangulak” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverසයුරක් නොදුටු ගඟුලක් (Reggae)- sayurak nodutuANDARAZ
▶CoverSayurak Nodutu Gangulak | සයුරක් නොදුටු ගඟුලක් - Sunil EdirisingheTharinda Peiris
▶Coverසයුරක් නොදුටු ගඟුලක් Sayurak Nodutu Gangulak Sunil EdirisingheSRI Sindu
▶CoverSayurak nodutu gangulak / සයුරක් නොදුටු ගඟුලක් / Sunil EdirisingheM.A.S.V Madushan.
▶CoverSayurak Nodutu Gangulak - New Version (සයුරක් නොදුටු ගඟුලක්) - Sunil EdirisingheLanka Hits
▶Coverසයුරක් නොදුටු ගඟුලක් | Sayurak Nodutu Gangulak - Sunil EdirisingheSinhala Old Hits
▶CoverSayurak Nodutu Gangulak| සයුරක් නොදුටු ගඟුලක් |Sunil EdirisingheWow People
▶CoverSayurak nodutu gagulak (සයුරක් නොදුටු ගඟුලක්.....)manju D
▶Coverසයුරක් නොදුටු ගඟුලක් |Sayurak Nodutu Gangulak| EDM+Electronica Remake|(Female Version) @nightfly-x3iNightFly
▶CoverSayurak Nodutu Gangulak - Sunil Edirisinghe (Sinhala Mp3 Songs)SunilEdirisingheMP3
▶CoverSaurak Nodutu Gagulak |සයුරක් නොදුටු ගඟුලක් |EDM Cover Song - Cover songsDrop Up
▶Coverසයුරක් නොදුටු ගඟුලක් I Saurak Nodutu by Sunil Edirisingha I සුනිල් එදිරිසිංහLankawe Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sayurak Nodutu Gangulak LyricsSayurak Nodutu Gangulak Lyrics Englishසයුරක් නොදුටු ගඟුලක්සයුරක් නොදුටු ගඟුලක් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
