Sinaha Wenu Mana Lyrics by Sunil Edirisinghe
Sinaha Wenu Mana (සිනහ වෙනු මැන) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Sinaha Wenu Mana lyrics in Sinhala script (සිනහ වෙනු මැන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sinaha Wenu Mana |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 15 |
| UPDATED |
Sinaha Wenu Mana Lyrics
Sinha venu mana vedana pisa da
Vedana pisa da
Weraḷa raḷa haa taraha vee netha
Miyuru sara vena haa bindi netha
Ahasa sanda haa urana vee netha
Atheethaya mage edawathe netha
Kandula domnasa nasannata nam
Bambara gum nada asannata nam
Miyuru gee kavi gayannata nam
Vasanthaya gena sitannata namසිනහ වෙනු මැන ගී පද
සිනහ වෙනු මැන වේදනා පිස දා
වේදනා පිස දා
වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත
අහස සඳ හා උරණ වී නැත
අතීතය මගෙ එදවතේ නැත
කඳුළ දොම්නස නසන්නට නම්
බඹර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්Related Songs and Tags
Sinaha Wenu Mana LyricsSinaha Wenu Mana Lyrics Englishසිනහ වෙනු මැනසිනහ වෙනු මැන ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics