Miniseku Pita Nagi Lyrics by Sunil Edirisinghe
Miniseku Pita Nagi (මිනිසෙකු පිට නැගි) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Miniseku Pita Nagi lyrics in Sinhala script (මිනිසෙකු පිට නැගි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miniseku Pita Nagi |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 20 |
| UPDATED |
Miniseku Pita Nagi Lyrics
(miniseku pita nagi asaruweki
E bara gei vahalata baraki
Pandarin peradunu e miniha
Handaaweth asu pitata nagi)..//
Heta mama gedarata sura sepa denawa
Ada ra lunumirisen gatha wenawa
Kasi malla satekugay pita yanawa
Doo daruwan padhure nidi yanawa
Miniseku pita...
Iranam wisanduma satekuta denawa
Thirisane kuta miniseku paradinawa
Daruwan birindath gini uhulanawa
Heenen numba thaw gewal hadanawa
Miniseku pita...//මිනිසෙකු පිට නැගි ගී පද
(මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිටට නගී)..//
හෙට මම ගෙදරට සුර සැප දෙනවා
අද රෑ ලුණුමිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා
දූ දරුවන් පැදුරේ නිදි යනවා
මිනිසෙකු පිට...
ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
හීනෙන් නුඹ තව ගෙවල් හදනවා
මිනිසෙකු පිට...//Performances of Miniseku Pita Nagi
Cover versions, live performances, and reality-show contestant performances of “Miniseku Pita Nagi” on YouTube.
Cover Versions · 12
▶CoverMiniseku Pita Nagi Asaruweki | මිනිසෙකු පිට නැගි අසරුවෙකි | EDM VersionNavo Vibes Lanka
▶CoverMiniseku pita nagi asaruweki-sunil edirisingheDe Alwis Production
▶CoverMiniseku Pita Nagi (මිනිසෙකු පිට නැගි අසරුවෙකි) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶CoverMiniseku Pita Nagi Remix Bass Remix (මිනිසෙකු පිට නැගී) | EDM Remix | Sinhala | Dj Remix | ClassicalEDM Remix
▶Coverminiseku pita nagi asaruweki මිනිසෙකු පිට නැඟී අසරුවෙකීRoshan indika
▶CoverMiniseku pita nagi | මිනිසෙකු පිට නැගී |Sunil EdirisingheWow People
▶CoverMiniseku Pita Nagi Asaruweki /මිනිසෙකු පිට නැගි අසරුවෙකි/ 8D Remix - G Zone [ Remix-EDM REMIX]G Zone
▶CoverMiniseku Pita Nagi Asaruweki | මිනිසෙකු පිට නැගි අසරුවෙකි | Reggae Machan Cover VersionReggae Machan
▶CoverMiniseku Pita Nagi - මිනිසෙකු පිට නැගි | SoulRock Sri Lanka – Hard RockSoulRock Sri Lanka
▶CoverMiniseku pita | මිනිසෙකු පිට නැගී | Sunil Edirisinghe | Athurugiriya Siyoth Patrice TimeAthurugiriya Siyoth Live
▶Coverප්‍රේමකීර්ති ද අල්විස් - මිනිසෙකු පිට නැගි | Miniseku Pita Nagi - Premakeerthi De AlwisPremakeerthi De Alwis
▶CoverMiniseku Pita Nagi Remix Trap Bass Remix (මිනිසෙකු පිට නැගි)| Trailer |EDM Remix| Sinhala | Dj RemixEDM Remix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miniseku Pita Nagi LyricsMiniseku Pita Nagi Lyrics Englishමිනිසෙකු පිට නැගිමිනිසෙකු පිට නැගි ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsPrema Keerthi De Alwis Lyricist