Bihi Kala Dine Sita Oba Ma Lyrics in Sinhala (බිහිකල දිනේ සිට ඔබ මා ගී පද) and English by Sunil Edirisinghe. This page includes the Sinhala lyrics and English transliteration. Bihi Kala Dine Sita Oba Ma is a Sinhala song performed by Sunil Edirisinghe. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Bihi Kala Dine Sita Oba Ma |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 9 |
| UPDATED |
Bihikala dine sita oba ma me lowata
Nim nathi maw senehasa uthura giya lesata
E maw senehasin oba ma pidu lesata
Amme adath obe senehada lokuya mata
Ekaye thaba oba ma leda wu kalata
Denethin obe wagirunu kandulal emata
Ma dan mahallu wiya abhiyasa sitiyata
Adathath oba hadai ma ledawu kalata
Apamana duk gahata winda ma haduwata
Ministh bawa labana ulpata wuwata
Nimakara sasara oba mathu budu wanadata
Innam veda vati amme hemadama
Innam veda vati amme hemadamaබිහිකල දිනේ සිට ඔබ මා මේ ලොවට
නිම් නැති මව් සෙනෙහස උතුරා ගිය ලෙසට
ඒ මව් සෙනෙහසින් ඔබ මා පිදු ලෙසට
අම්මේ අදත් ඔබේ සෙනෙහද ලොකුය මට
ඇකයේ තබා ඔබ මා ලෙඩ වූ කලට
දෙනෙතින් ඔබේ වැගිරුනු කඳුළැල් එමට
මා දැන් මහළු විය අභියස සිටියාට
අදටත් ඔබ හඩයි මා ලෙඩවූ කලට
අපමණ දුක් ගැහැට විඳ මා හැදුවාට
මිනිස්ත් බව ලබන උල්පත වූවාට
නිමකර සසර ඔබ මතු බුදු වනදාට
ඉන්නම් වැද වැටී අම්මේ හැමදාම
ඉන්නම් වැද වැටී අම්මේ හැමදාම