Pura Poya Handa Lyrics by Sunil Edirisinghe
Pura Poya Handa (පුර පෝය හඳ) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Pura Poya Handa lyrics in Sinhala script (පුර පෝය හඳ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pura Poya Handa |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 24 |
| UPDATED |
Pura Poya Handa Lyrics
Pura poya handa vitarak eva
Nuba naewidin hiti yata game
Amanaapaya netha daruwane
Yahathinda nubala seilame
Sathapaa ukule unuhume amma mihiriyata gayu
Mamai puthe e kaviya naelavili gee liyu
Dukbara kavi koi taramda me divimaga liyu
Nubata aehennata nothaba mama rahasinma gayu
Nela denna atha diga madi vunata ira handa taru pokuru
Gathe vehesa mau kiriwala ulpata kota duni saru
Nubala naminma pevanumisa hasarali dakina turu
Pata nositiemi kisida budubava piyavaruපුර පෝය හඳ ගී පද
පුර පෝය හඳ විතරක් එවා
නුඹ නෑවිදින් හිටියට ගමේ
අමනාපයක් නෑ දරුවනේ
යහතින්ද නුඹලා සෙයිලමේ
සතපා උකුළේ උණුහුමේ අම්මා මිහිරියට ගැයූ
මමයි පුතේ ඒ කවියා නැළැවිලි ගී ලියූ
දුක්බර කවි කොයි තරම්ද මේ දිවිමග ලියූ
නුඹට ඇහෙන්නට නොතබා මම රහසින්ම ගැයූ
නෙළා දෙන්න අත දිග මදි වුණාට ඉර හඳ තරු පොකුරු
ගතේ වෙහෙස මවු කිරිවල උල්පත කොට දුනි සරු
නුඹලා නමින්ම පේවනු මිස හසරැලි දකින තුරු
පතා නොසිටියෙමි කිසිදා බුදුබව පියවරු
Performances of Pura Poya Handa
Cover versions, live performances, and reality-show contestant performances of “Pura Poya Handa” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowPura Poya Handata - පුර පෝය හඳට | Methsara Sahan Hiru Star Season 3 |Round 02|Episode 48ta - ට
▶Reality ShowPura Poya Handata - පුර පෝය හඳට | Methsara Sahan Hiru Star Season 3 |Round 02|Episode 48ta - ට
▶Reality ShowPura Poya Handata (පුර පෝය හඳට) | Dinura Punchihewa | Hiru Star Season 05Dinura Punchihewa
▶Reality ShowPura Poya Handata (පුර පෝය හඳට) | Dinura Punchihewa | Hiru Star Season 05Dinura Punchihewa
Cover Versions · 12
▶CoverPura poya handata (DNBeats Remix)DN BEATS
▶CoverPura Poya Handata (පුර පෝය හදට) Sunil Edirisinghe - Female Cover Song@CeyRookCeyRook
▶CoverPura Poya Handata - (පුර පෝය හඳට) - EDM Version - Sunil Edirisinghe @LukabeatszLuka Beats
▶CoverPura Poya Handata ( පුර පෝය හඳට ) Cover Music Video - Sunil Edirisinghe | Sinhala Cover SongRock Sri Lanka
▶Coverපුර පෝය හඳට | Pura Poya Handata | Sunil Edirisinghe | EDM Cover | Aurix Music | RemixAurix Music
▶CoverPura Poya Handata (පුර පෝය හඳට) | EDM Cover | ZOORYZOORY
▶CoverPura Poya Handata (පුර පෝය හඳට) | Falan Andrea | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverPura Poya Handata ( පුර පෝය හඳට ) @anurifsAnurifs
▶Coverපුර පෝය හඳට Pura Poya Hadata songDinu boy
▶CoverPura Poya Hadata (Cover Song) | පුර පෝය හඳට | Dimanka Wellalage | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverPura Poya Hadata | පුර පෝය හඳට | Female Cover by @norha_coversNORHA
▶CoverPura Poya Handata (පුර පෝය හඳට) | Dilip Thejana Kanakarathna | Chat & Music | ITNMUSIFER
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pura Poya Handa LyricsPura Poya Handa Lyrics Englishපුර පෝය හඳපුර පෝය හඳ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics