Ran Samanalayo Lyrics by Sunil Edirisinghe
Ran Samanalayo (රන් සමනලයෝ) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Ran Samanalayo lyrics in Sinhala script (රන් සමනලයෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Samanalayo |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 229 |
| UPDATED |
Ran Samanalayo Lyrics
Ran samanalayo punchi kaekuliyo
Dedunne naegila //
Midum saluwe, thuru mal uyane
Koi yanne piyamba
Ran samanalayo punchi kaekuliyo
Dedunne naegila
Pembar aala hithe gee nowedho gayuwe
Molakaeti baala viye e hurathal kothane
Maw daethin midunado
Yauvanaye math weedo
Ran samanalayo punchi kaekuliyo
Dedunne naegila //
Lada manamaala hithe aadaraye suwande
Thawa noditida lowe jeewithaye arume
Mal yahanaa paetuwado
E yahanaa hamuwedoරන් සමනලයෝ ගී පද
රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා //
මීදුම් සළුවේ, තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා
පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ
රන් සමනලයෝ පුංචි කැකුලියෝ
දේදුන්නේ නැඟිලා //
ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවේදෝ
Performances of Ran Samanalayo
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Samanalayo” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverRan Samanalayo | Upul Nuwan | Dethun Wathawak Mashup byYAKKU
▶CoverRan Samanalayo (රන් සමනලයෝ) | Viraj Bathiya | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverRan Samanalayo ( රන් සමනලයෝ)Sarasa Gee TV
▶CoverRan Samanalayo (රන් සමනලයෝ) | Listen (අහමු)Sootikka
▶CoverRan Samanalayo | රන් සමනලයෝ | Raween Kanishka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverRan Samanalayo - Super Dynamicscndkalu
▶CoverRan Samanalayo | රන් සමනලයෝ | Raween Kanishka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverBest Reggae Song Sinhala - Ran Samanalayo | රන් සමනලයෝ | Sunil Edirisinghe @ReggaecrboyReggae cr boy
▶CoverRan Samanalayo (රන් සමනලයෝ) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶CoverRan Samanalayo | රන් සමනලයෝ | EDM Cover @KushKickKushKick Beats
▶CoverRan Samanalayo (රන් සමනලයෝ) | Play (වයමු)Sootikka
▶CoverRan Samanalayo || රන් සමනලයෝ || Sunil Edirisingha songsSL Harmony
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Samanalayo LyricsRan Samanalayo Lyrics Englishරන් සමනලයෝරන් සමනලයෝ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsPrema Keerthi De Alwis Lyricist

