Hansa Rajini Lyrics by Sunil Edirisinghe
Hansa Rajini (හංස රාජිණී) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Hansa Rajini lyrics in Sinhala script (හංස රාජිණී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hansa Rajini |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 26 |
| UPDATED |
Hansa Rajini Lyrics
Aa...
Hansa rajini se hansa rajini
Manamohani ranganiye
Hansa rajini
Salena nayana yuga madahasa paala
Salena nayana yuga aa..
Salena nayana yuga madahasa paala
Noopura jaala hadaa nada deelaa
Salena nayana yuga aa..
Salena nayana yuga madahasa paala
Noopura jaala hadaa nada deelaa
Rangana thaale...
Hansa rajini se hansa rajini
Manamohani ranganiye
Hansa rajini hansa rajini hansa rajini
හංස රාජිණී ගී පද
ආ...
හංස රාජිණී සේ හංස රාජිණී
මනමෝහණීය රංගනීයේ
හංස රාජිණී
සැලෙන නයන යුග මදහස පාලා
සැලෙන නයන යුග ආ..
සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාලා හදා නද දීලා
සැලෙන නයන යුග ආ..
සැලෙන නයන යුග මදහස පාලා
නූපුර ජාලා හදා නද දීලා
රඟනා තාලේ...
හංස රාජිණී සේ හංස රාජිණී
මනමෝහණීය රංගනීයේ
හංස රාජිණී හංස රාජිණී හංස රාජිණී
Related Songs and Tags
Hansa Rajini LyricsHansa Rajini Lyrics Englishහංස රාජිණීහංස රාජිණී ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics