Kubuk Gahe Mal Pipila Lyrics by Sunil Edirisinghe
Kubuk Gahe Mal Pipila (කුඹුක් ගහේ මල් පිපිලා) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Kubuk Gahe Mal Pipila lyrics in Sinhala script (කුඹුක් ගහේ මල් පිපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kubuk Gahe Mal Pipila |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 11 |
| UPDATED |
Kubuk Gahe Mal Pipila Lyrics
Kumbuk gahe mal pipila bambaru ragana rage
Thimbiri idi rathu patin ela baravi name
Hitha igilei edanden samanal kela pore
Suddi nage numbe hinawa idda kakulu wage
Suddi nage numbe hinawa idda kakulu wage
Vakkalame thotamuna langa diyarala seda nathe
Gahala vale mal pipila arukkuwa name
Lajjawen muwa rathu vi neth obana gile
Nana thoten numba yanavada mi mal vehi pode
Nana thoten numba yanavada mi mal vehi pode
Kumbuk gahe mal pipila...
Una pandure sili siliyen mumunana sipade
Mata vitharak ahunama ai honda nathivada nage
Hithakata man me tharamma ebikam kara nathe
Iluk malak venta epa hith iwure mage
Iluk malak venta epa hith iwure mage
Kumbuk gahe mal pipila...කුඹුක් ගහේ මල් පිපිලා ගී පද
කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමේ
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ
වක්කලමේ තොටමුණ ළඟ දියරළ සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ
ලැජ්ජාවෙන් මුව රතු වී නෙත් ඔබාන ගිලේ
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ
කුඹුක් ගහේ මල් පිපිලා...
උණ පඳුරේ සිලි සිලියෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුනම ඇයි හොඳ නැතිවද නගේ
හිතකට මං මේ තරම්ම එබිකම් කර නැතේ
ඉලූක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ
ඉලූක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ
කුඹුක් ගහේ මල් පිපිලා...Performances of Kubuk Gahe Mal Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Kubuk Gahe Mal Pipila” on YouTube.
Cover Versions · 12
▶CoverKumbuk Gahe Mal Pipila | කුඹුක් ගහේ මල් පිපිලා | Ledger Line Music band | Sinhala Mp3 SongSECRET (PVT) LTD
▶CoverSuddi Nage Nube Sinahawa - සුද්දි නගේ Kids Stage Performance (Kumbuk Gahe Mal Pipila) කුඹුක් ගහේCopyright Olinda
▶CoverKubuk Gahe Mal Pipila Karoke | Artist : Sunil Edirisinghe | Era Music Entඑරා Music Ent
▶CoverKubuk Gahe Mal Pipila - Sunil EdirisingheRD Entertainments
▶Coverඇඳුරු ප්‍රතිභා 2022 - කුඹුක් ගහේ මල් පිපිලාHenegama Central College Photographic Art Society
▶CoverKumbuk Gahe Mal Pipila | කුඹුක් ගහේ මල් පිපිලා |Thanura Madugeeth | Piyum Neela Vila| Roo TunesRoo Tunes
▶CoverKumbuk Gahe Mal Pipila - Suddhi Nage - Sunil Edirisinghe - කුඹුක් ගහේ මල් පිපිලා - සුද්දි නගේ - 7rm7rm Songs
▶Coverකුඹුක් ගහේ මල් පිපිලා - සුනිල් එදිරිසිංහ | Kubuk Gahe Mal Pipila - Sunil EdirisingheDhAnUsHkA GaYaN
▶Coverකුඹුක් ගහේ මල් පිපිලා/ kumbuk gahe mal pipilaNISHAN NL
▶Coverකුඹුක් ගහේ මල් පිපිලාThambapanni Dancing Academy
▶CoverKUMBUK GAHE MAL PIPILA | කුඹුක් ගහේ මල් පිපිලාNILUK USWATHTHA
▶Coverකුඹුක් ගහේ මල් පිපිලාChamara Dikmadugoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kubuk Gahe Mal Pipila LyricsKubuk Gahe Mal Pipila Lyrics Englishකුඹුක් ගහේ මල් පිපිලාකුඹුක් ගහේ මල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics