Lokayak Nasannata Lyrics by Sunil Edirisinghe
Lokayak Nasannata (ලෝකයක් නසන්නට) is a Sinhala song sung by Sunil Edirisinghe. The music is composed by Rohana Weerasinghe. This page presents the Lokayak Nasannata lyrics in Sinhala script (ලෝකයක් නසන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lokayak Nasannata |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 28 |
| UPDATED |
Lokayak Nasannata Lyrics
Lokayak nasannata
Ruduru avi ata dara sarasemuda
Nesunu lova abhimuwe
Vijaya kodi naganne kawurun da.....
Ekama ira ekama sanda pihita kota gath apata
Ekama panayaki aththe ridum dena hadawata
E panaya paseka la bedi sita depilakata
Upan bima dekada wana satan karanuye kumata....
Vaira gini iwatha la dayabara wemulowata
Nasanu wenuwata rakimu hova laya unusumata
Ekamuthuwa jaya pata anagatha parapurata
Avi ganimu erehi wi dugi duppath kamata.....ලෝකයක් නසන්නට ගී පද
ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවේ
විජය කොඩි නගන්නේ කවුරුන් ද.....
එකම ඉර එකම සඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදී සිට දෙපිලකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට....
වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට.....
Performances of Lokayak Nasannata
Cover versions, live performances, and reality-show contestant performances of “Lokayak Nasannata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverLokayak Nasannata - Sunil EdirisingheAsian Music Tune
▶CoverLokayak Nasannata By Sunil EdirisingheJayantha Sarath Kumara
▶CoverLokayak Nasannata ------- ලෝකයක් නසන්නට -------- Visharadha Sunil EdirisingheWDNS Creator Studio
▶CoverLokayak NasannataRohana Weerasinghe - Topic
▶Coverලෝකයක් නසන්නට KNC Orchestra |Kannangara දරුවන්Sithi
▶Coversunil edirisinghe ''LOKAYAK NASANNATA'' edit by asanka italy messinaasanka12171980
▶Coverලෝකයක් නසන්නට ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
▶Coverලෝකයක් නසන්නටSeneka sigera
▶CoverLokayak NasannataRohana Weerasinghe - Topic
▶Coverගිීයක අරැත-07 ලෝකයක් නසන්නට, සුනිල් එද්රිසිංහ,Mansuwa arana
▶Coverlokayak nasannata ruduru awi | ලෝකයක් නසන්නට | rock version | cover songThila Remix
▶CoverLokayak Nasannata | Sunil EdirisingheCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lokayak Nasannata LyricsLokayak Nasannata Lyrics Englishලෝකයක් නසන්නටලෝකයක් නසන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe Composer
