Lak Wasiyan Kerehi Nami Lyrics by Sunil Edirisinghe
Lak Wasiyan Kerehi Nami (ලක් වැසියන් කෙරෙහි නැමී) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by S Mahinda Thero, and the music is composed by Rohana Weerasinghe. This page presents the Lak Wasiyan Kerehi Nami lyrics in Sinhala script (ලක් වැසියන් කෙරෙහි නැමී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lak Wasiyan Kerehi Nami |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | S Mahinda Thero |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 23 |
| UPDATED |
Lak Wasiyan Kerehi Nami Lyrics
Lak wesiyan kerehi namee
Arahath maha mihindu himi
Pewwe uthum sadaham mee
Putha numbatath mama powami emee
Jathiya ran wimanak we
Agama mini pahanak we
Eya rekagannata melowe
Samath wethoth putha numba we...
Mebandu uthum lankave
Dasathin dusirith bowe
Me gena wada koloth lowe
Numbeth mageth nama kiyave
Itu kota kala yuthu yuthukam
Labunath loken gerahum
Iwasannata puluwannam
Nubai mage putha uthum...
Taman labu divi pewethe
Kotasak rata samaya wethe
Puda nokoloth numben puthe
Melowata kisi palak nathe
Me gena wada kota imahath
Labena dukak hiriharayak
Nivanata sarikota sitathoth
Nubai mage putha samath...
Katath himi podude nam
Nathi bari hinga awahirakam
Me de madagena daskam
Paema thamai suruwiru kam
Us then deka hakilenne
Miti then deka puppanne
Niwatun bawa sitaminne
Mage putha loku wenne...ලක් වැසියන් කෙරෙහි නැමී ගී පද
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් මම පොවමි එමී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ...
මෙබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කොලොත් ලොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ
ඉටු කොට කල යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්...
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්...
කාටත් හිමි පොදුදේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩගෙන දස්කම්
පෑම තමයි සුරුවිරු කම්
උස් තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ...Performances of Lak Wasiyan Kerehi Nami
Cover versions, live performances, and reality-show contestant performances of “Lak Wasiyan Kerehi Nami” on YouTube.
Cover Versions · 12
▶Coverලක් වැසියන් කෙරෙහි නැමී -- සුනිල් එදිරිසිංහ /S . මහින්ද හිමි (Lak wasiyan kerehi nami)InfiniBandR
▶CoverSunil Edirisinghe songs ~ Lakwasiyan Kerehi Nami ලක්වැසියන් කෙරෙහි නැමී අරහත් මහ මිහිඳු හිමි..Asian Music Tune
▶CoverLak wesiyan - ලක් වැසියන් කෙරෙහි නැමීSandakelum Wijekoon
▶CoverLAK WASIYAN KEREHI NAMII..- SUNIL EDIRISINGHEsunimalj
▶CoverLak Wasiyan Kerehi Nami | ලක් වැසියන් කෙරෙහි නැමී | Deshabhimani Gee | දේශාභිමාණී ගී | Sinhala SongsPunchi Kekulu
▶CoverLakwasiyan Kerehi Nami (ලක් වැසියන් කෙරෙහි නැමී) - Sunil Edirisinghe Piano Cover By Methu MenuwaraMethu Menuwara
▶Coverලක් වැසියන් කෙරෙහි නැමී -- සුනිල් එදිරිසිංහ | S . මහින්ද හිමි (Lak wasiyan kerehi nami)Nuwan Jude
▶CoverLak wasiyan kerehi ලක් වැසියන් කෙරෙහි නැමී Kevin Gomes on Dedunu Hendawa (MATHRA)Kevin Gomes
▶Coverලක් වැසියන් කෙරෙහි නැමී -- සුනිල් එදිරිසිංහ /S . මහින්ද හිමි (Lak wasiyan kerehi nami)Daham Sevane Singiththo
▶CoverLak Wesiyan Kerehi Nami ලක්වැසියන් කෙරෙහි නැමීAYANNA - අයන්න
▶CoverLakwesiyan Kerehi Nemii - ලක් වැසියන් කෙරෙහි නැමී- Sunil EdirisingheGossip World
▶CoverLak wasiyan kerehi nami song /ලක්වැසියන් කෙරෙහි නැමී අරහත් මහා මිහිදු හිමි ගීතයSLHCAN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lak Wasiyan Kerehi Nami LyricsLak Wasiyan Kerehi Nami Lyrics Englishලක් වැසියන් කෙරෙහි නැමීලක් වැසියන් කෙරෙහි නැමී ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerS Mahinda Thero Lyricist