Wiyo Wu Pasuwai Danenne Lyrics by Sunil Edirisinghe
Wiyo Wu Pasuwai Danenne (වියෝ වූ පසුවයි දැනෙන්නේ) is a Sinhala song sung by Sunil Edirisinghe. The music is composed by Rohana Weerasinghe. This page presents the Wiyo Wu Pasuwai Danenne lyrics in Sinhala script (වියෝ වූ පසුවයි දැනෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wiyo Wu Pasuwai Danenne |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 33 |
| UPDATED |
Wiyo Wu Pasuwai Danenne Lyrics
(viyo vu pasuvayi danenne
premaye abhiman..
haduda kandulai dakinne
sinave saradama)...//
ivuru daele hidu belu vita
ganga hadai kadimai
diyata van vita evan gagulama
bihisunuyi chandai
viyo vu pasuvayi.../
handak nati da ahas talayata
taruva dei senasum
pun pohoda evan taruvama
labanne gerahum
viyo vu pasuvayi...//වියෝ වූ පසුවයි දැනෙන්නේ ගී පද
(වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්..
හැඩූදා කඳුලයි දකින්නේ
සිනාවේ සරදම්)...//
ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගගුලම
බිහිසුනුයි චණ්ඩයි
වියෝ වූ පසුවයි.../
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්
වියෝ වූ පසුවයි...//Performances of Wiyo Wu Pasuwai Danenne
Cover versions, live performances, and reality-show contestant performances of “Wiyo Wu Pasuwai Danenne” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverWiyo Wu Pasuwai Danenne - Sankhani Edirisinghe (Sunil Edirisinghe's daughter)Rajitha Jayamini Withanachchi
▶Coverවියෝ වු පසුවයි දැනෙන්නේ Viyo Wu Pasuwai Denenne Sunil EdirisingheSRI Sindu
▶Coverviyo wu pasuwai danenne sunil edirisinghaIndika Weerasingha
▶CoverViyo Wu Pasuwai Danenne wicharaya |rasaswadaya -Sunil Edirisinghe| වියෝවූ පසුවයි දැනෙන්නේ රසාස්වාදයwindana
▶CoverWiyo Wu Pasuwai Danenne || වියෝ වූ පසුවයි දැනෙන්නේ || Sunil EdirisingheSL Harmony
▶CoverWiyo wu pasuwai danenne - වියෝ වූ පසුවයි දැනෙන්නේPaba Madhumalie
▶CoverViyo Wu Pasuwai Danenne (වියෝ වූ පසුවයි දැනෙන්නේ ) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶Coverවියෝ වූ පසුවයි දැනෙන්නේ (Viyo Wu Pasuwai Danenne) - Shani & Vampire Girls [ROOTS REGGAE COVER]Shani & Vampire Girls
▶Coverවියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අබිමන් ( Viyo wu pasuwai danenne) by Raween KanishkaNADz TV - Travel & Life
▶CoverViyo Wu Pasuwai Danenne ( වියෝ වු පසුවයි දැනෙන්නේ ) | Sunil Edirisinghe | Original RecordingAmal K Harankaha Arachchi
▶CoverViyo Wu Pasuwai Danenne Flute cover වියොවූ පසුවයි දැනෙන්නේChaturanga Amarasuriya NAC Flutes
▶CoverViyo Wu Pasuwai Danenne වියෝ වූ පසුවයි දැනෙන්නේ - Sunil EdirisingheSuper Series
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wiyo Wu Pasuwai Danenne LyricsWiyo Wu Pasuwai Danenne Lyrics Englishවියෝ වූ පසුවයි දැනෙන්නේවියෝ වූ පසුවයි දැනෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe Composer

