Magema Nethu Yuga Lyrics by Sunil Edirisinghe
Magema Nethu Yuga (මගේම නෙතු යුග) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Magema Nethu Yuga lyrics in Sinhala script (මගේම නෙතු යුග ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Magema Nethu Yuga |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 3 |
| UPDATED |
Magema Nethu Yuga Lyrics
Magema nethu yuga asarana ma aei
Me lesa ravatanne
Mage savan yuga taniwu ma sitha
Aeido ridawanney //
Yana ena mawatha gewasena ru meda
Aeyage ruwama mawa
Ma ravata hinahennata tharamata
Neth yuga kuriru wela
Magema nethu yuga .....
Nisasala hemavita sihineka wilasata
Aeyage hadama naga
Ma rata sanasennata tharamata
Desawan napuru welaමගේම නෙතු යුග ගී පද
මගේම නෙතු යුග අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ //
යන එන මාවත ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා
මගේම නෙතු යුග .....
නිසසල හැමවිට සිහිනෙක විලසට
ඇයගේ හඩම නගා
මා රටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා
Related Songs and Tags
Magema Nethu Yuga LyricsMagema Nethu Yuga Lyrics Englishමගේම නෙතු යුගමගේම නෙතු යුග ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics