Mage Senehasa Methek Weyayi Lyrics by Sunil Edirisinghe
Mage Senehasa Methek Weyayi (මගේ සෙනෙහස මෙතක් වේයැයි) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Mage Senehasa Methek Weyayi lyrics in Sinhala script (මගේ සෙනෙහස මෙතක් වේයැයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Senehasa Methek Weyayi |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 19 |
| UPDATED |
Mage Senehasa Methek Weyayi Lyrics
Mage senehasa methak veyayi maninnata oba ugana gena netha thaw
Mage avasan susuma pamana da avasi oba hata ma dakinnata
Mage avasan susuma pamana da avasi oba mata ma dakinnata
Mage senehasa methek veyayi maninnata oba ugana netha thaw
Wasara gananak yodun gananak gaman maga gewa athtemu
Tharu viyan matha kusum pethi yata daeth patala avida athtemu
Eheth suhadhe
Mage senehasa methek veyayi maninnata oba ugana gena netha thaw
Pidena kusumaka milina sihineka mage sahiya da sangawa gath kala
Sithanu mana oba obata avanatha hadak mihimatha methek radi bawa
Eheth suhadhe
Mage senehasa methek veyayi maninnata oba ugana netha thawමගේ සෙනෙහස මෙතක් වේයැයි ගී පද
මගේ සෙනෙහස මෙතක් වේයැයි මනින්නට ඔබ උගන ගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණ ද අවැසි ඔබ හට මා දකින්නට
මාගේ අවසන් සුසුම පමණ ද අවැසි ඔබ මට මා දකින්නට
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන නැත තව
වසර ගණනක් යොදුන් ගණනක ගමන් මඟ ගෙවා ඇත්තෙමු
තරු වියන් මත කුසුම් පෙති යට දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදේ
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන ගෙන නැත තව
පිදෙන කුසුමක මිලින සිහිනෙක මගේ සිහිය ද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් රැදි බව
එහෙත් සුහදේ
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි මනින්නට ඔබ උගෙන නැත තව
Related Songs and Tags
Mage Senehasa Methek Weyayi LyricsMage Senehasa Methek Weyayi Lyrics Englishමගේ සෙනෙහස මෙතක් වේයැයිමගේ සෙනෙහස මෙතක් වේයැයි ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics