Wasanthaya Awidin Lyrics by Sunil Edirisinghe
Wasanthaya Awidin (වසන්තය ඇවිදින්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Wasanthaya Awidin lyrics in Sinhala script (වසන්තය ඇවිදින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wasanthaya Awidin |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 1 |
| UPDATED |
Wasanthaya Awidin Lyrics
Vasanthaya evidin matath horahin
Sith mal pipila hada vil themila
Vasanthaya oba genewith
Gilana wu hada so lethawul pisa
Obema asurin suwapat wuda
Nonimi senehasen sitha uthura yai
Jeevithaye nava pathum soya
Vasanthaya evidin ...
Andurata huru mudu mage dewunu sitha
Obe vadanakini senasuma labuwe
Viyaki yannata idak nodi yali
Surakimi oba ma hada randawa
Vasanthaya evidin ...වසන්තය ඇවිදින් ගී පද
වසන්තය ඇවිදින් මටත් හොරැහින්
සිත් මල් පිපිලා හද විල් තෙමිලා
වසන්තය ඔබ ගෙනැවිත්
ගිලාන වූ හද සෝ ලතැවුල් පිස
ඔබේම ඇසුරින් සුවපත් වූදා
නොනිමි සෙනෙහසෙන් සිත උතුරා යයි
ජීවිතයේ නව පැතුම් සොයා
වසන්තය ඇවිදින් ...
අඳුරට හුරු මුදු මගේ දැවුණු සිත
ඔබේ වදනකිනි සැනසුම ලැබුවේ
වියැකී යන්නට ඉඩක් නොදී යලි
සුරකිමි ඔබ මා හද රඳවා
වසන්තය ඇවිදින් ...Performances of Wasanthaya Awidin
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthaya Awidin” on YouTube.
Cover Versions · 12
▶CoverDewmi and Avantha (Dewantha) - "වසන්තය ඇවිදින්"Dewantha A love so Beautiful
▶CoverHitha Pura Mal Pipena Wasanthaya Ewidin - Le Kiri Kandulu Movie | Nilmini | BuddhikaCELLYWOOD DIARIES
▶CoverKasun kalhara new song,Awasana wasanthaya,Indika Rajintha Lakmal
▶CoverWasanthaya Awidin Puthe (වසන්තය ඇවිදින් පුතේ) - Dr.Uditha Kodithuwakku and Savin RajapakseUditha Kodithuwakku
▶Coverවසන්තය ඇවිදින් | Wasanthaya Evidin | Keerthi Peskuwal New Song 2025මිහින් සර MIHIN SARA | Mihinsara Production
▶CoverWasanthaya Awidin | වසන්තය ඇවිදින් | Nalaka AkurangeNalaka Akurange
▶Coverහිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් Hitha pura mal pipena wasanthaya awidinBinuka Silva
▶Coverවසන්තය ඇවිදින් Wasanthaya Awidin | Sudarshika Lakshani KulathungeMatale Abeywickrama Lyrics
▶Coverවසන්තය ඇවිදින් Wasanthaya Awidin Sunil EdirisingheSRI Sindu
▶CoverHitha Pura Mal Pipena Wasanthaya | Sanuka Wickramasinghe | Acoustic Cover VersionRelax Soft Music
▶CoverAwasana Wasanthaya Awidin (Story Behind the Song) - Kasun KalharaSinhala Lyricspedia
▶CoverAmarasiri Peiris - හිත පුරා මල් පිපෙන වසන්තය ඇවිදින්.......Building Economics Students' Society (BESS)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthaya Awidin LyricsWasanthaya Awidin Lyrics Englishවසන්තය ඇවිදින්වසන්තය ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics