Ran Malak Lyrics by Sunil Edirisinghe
Ran Malak (රන් මලක්) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Ran Malak lyrics in Sinhala script (රන් මලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Malak |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 523 |
| UPDATED |
Ran Malak Lyrics
Aaa.. Aaa.. Aaa..
Ran malak lesa dew babun dothin piduu me pinbime
Pas pidak gilihee noyannata ran watak atha siwkone
Neth pura eka heenaye mulu lokayaa nidanaa raye
Deshaye mura dewatha eli ra pura dalwee thibe
Aaa.. Aaa.. Aaa..
Lehi howa wedu siya puthun atha awi dara wada rana mathin
Paa wikum daka daa pathum lesa athumudhun dethi piyawarun
Maw bime himikam pathaa thama diwi piduu kala e puthun
Thunhele hama mawwarun laya kiri erii atha un namin
Ran malak lesa dew babun dothin piduu me pinbime
Pas pidak gilihee noyannata ran watak atha siwkone
Neth pura eka heenaye mulu lokayaa nidanaa raye
Deshaye mura dewatha eli ra pura dalwee thibe
Maw kusin nowa devi kusin sirilaka upan wiri daruwane
Api oben nawa pana labaa mehi yali upannemu ada dine
Nasiyan soyuran obe ada duu puthun hama me bime
Hadawathin api yuda bime oba thani kale natha kisi dine
Hadawathin api yuda bime oba thani kale natha kisi dine
Hadawathin api yuda bime oba thani kale natha kisi dine
Hadawathin api yuda bime oba thani kale natha kisi dineරන් මලක් ගී පද
ආ..ආ...ආ...
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ
ආ..ආ...ආ...
ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කළ ඒ පුතුන්
තුන් හෙළේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්
රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල් වී තිබේ
ආ..ආ...ආ...
මව් කුසින් නොව දෙවි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේ
හදවතින් අපි යුද බිමෙහි ඔබ තනිකළේ නැත කිසි දිනේPerformances of Ran Malak
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Malak” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverRan Malak Lesa -Army SongSL creation
▶CoverRan malak lesa - රන් මලක් ලෙස | අපි වෙනුවෙන් අපි | අරගලයට ජයWKD UMAYANGA
▶CoverRan Malak Lesa (රන් මලක් ලෙස) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶CoverRanmalak Lesa ( අපි සීරුවෙන් ) Cover by Erandi Madushika Ft. Dilshan UmayangaErandi Madushika
▶CoverRan Malak LesaRohana Weerasinghe - Topic
▶CoverRan Malak Lesa Gena Pudannata - Raju Bandara | රන් මලක් ලෙස ගෙන පුදන්නට - රාජු බණ්ඩාරPrecious Golden Classic
▶Coverරන් මලක් ලෙස දෙව් බබුන් | Ran Malak Lesa | Sunil Edirisinghe | EDM VERSION | Remix GrooveRemix Groove
▶Coverරන් මලක් ලෙස | Ran Malak lesa By Sunil EdirisingheOld Is Gold
▶Coverවිජයග්‍රහණයේ ගීතය. තාරුණ්‍යයේ ජවය - රන් මලක් ලෙස Dance CoverAmaa Dance Studio
▶CoverRan Malak Lesa - රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ - සුනිල් එදිරිසිංහLive සිංදු
▶Coverran malak lesa(රන් මලක් ලෙස )/raju bandara(රාජු බංඩාර )SL MUSIC TUNE
▶CoverRAN MALAK LESA by Raju Bandara | රන් මලක් ලෙස ගෙන පුදන්නට - රාජු බණ්ඩාරADASSURIGEI NIMAL DAYARATHNE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Malak LyricsRan Malak Lyrics Englishරන් මලක්රන් මලක් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics


