Malliye Naraka Mithuran Lyrics by Sunil Edirisinghe
Malliye Naraka Mithuran (මල්ලියේ නරක මිතුරන්) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Rohana Weerasinghe. This page presents the Malliye Naraka Mithuran lyrics in Sinhala script (මල්ලියේ නරක මිතුරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malliye Naraka Mithuran |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 21 |
| UPDATED |
Malliye Naraka Mithuran Lyrics
Malliye naraka mithuran piligannta epa
Nangiye nohobina kam huru vennta epa
Bogambara sipiri gedarata ennta epa
Hathurekutavat mata van duka vennta epa
Dalada madure theva handa ravdenava
Kala pav mathak vi daesama theth venava
Siyak vaarayak mari mari upadinava
Tibhata vathura venuvata kandulali bonava
Labuwe avavada nohobina arakaya
Dudanan nisa viya henahuru marakaya
Man pera giye varadin piri paarakaya
E giya mange avasanaya porakayaමල්ලියේ නරක මිතුරන් ගී පද
මල්ලියේ නරක මිතුරන් පිලිගන්ට එපා
නංගියේ නොහොබිනා කම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා
දළදා මැදුරේ තේවා හඬ රැව්දෙනවා
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා
ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මඟේ අවසානය පෝරකයRelated Songs and Tags
Malliye Naraka Mithuran LyricsMalliye Naraka Mithuran Lyrics Englishමල්ලියේ නරක මිතුරන්මල්ලියේ නරක මිතුරන් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist