Siduvee Nam Waradak Lyrics
“Siduvi nam varadak kotanaka koi kavara kaleka ho” (සිදුවී නම් වරදක් කොතැනක කොයි කවර කලෙක හෝ), Siduvee Nam Waradak (සිදුවී නම් වරදක්) lyrics: a Sinhala inspirational song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Siduvi nam, and in Sinhala it is සිදුවී නම් වරදක් ගී පද.
| SONG | Siduvee Nam Waradak |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Inspirational |
| VIEWS | 7 |
| UPDATED |
Siduvee Nam Waradak Lyrics Singlish
Siduvi nam varadak kotanaka koi kavara kaleka ho
Eya niweradi kara ganimu yaluwe //
Pin athi mahathwarun geniyanda karapitin
Api ape kamai billata dunne
Allapu wete ewun pil bedi wairayen
Magulata maraneta wath nahe enne
Siduvi nam varadak...
Dolawa gena karen api giyemu dura gaman
Rajawaru desatai neth yomu wanne
Sathuranta bata demin yuda kalemu miyademin
Kawuruda sathutata jayapan bonne
Siduvi nam varadak...සිදුවී නම් වරදක් ගී පද
සිදුවී නම් වරදක් කොතැනක කොයි කවර කලෙක හෝ
එය නිවැරදි කර ගනිමු යාළුවේ //
පින් ඇති මහත්වරුන් ගෙනියන්ඩ කරපිටින්
අපි අපේ කමයි බිල්ලට දුන්නේ
අල්ලපු වැටේ එවුන් පිල් බෙදී වෛරයෙන්
මඟුලට මරණෙට වත් නැහැ එන්නේ
සිදුවී නම් වරදක්...
දෝලාව ගෙන කරෙන් අපි ගියෙමු දුර ගමන්
රජවරු දෙසටයි නෙත් යොමු වන්නේ
සතුරන්ට බැට දෙමින් යුද කලෙමු මියැදෙමින්
කවුරුද සතුටට ජයපැන් බොන්නේ
සිදුවී නම් වරදක්...
Related Songs and Tags
Siduvee Nam Waradak LyricsSiduvee Nam Waradak Lyrics Englishසිදුවී නම් වරදක්සිදුවී නම් වරදක් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics