Dalada Hamuduruwane Lyrics
“Dalada Hamuduruwane esala poya dawase” (දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ), Dalada Hamuduruwane (දළදා හාමුදුරුවනේ) lyrics: a Sinhala Buddhist devotional song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දළදා හාමුදුරුවනේ ගී පද.
| SONG | Dalada Hamuduruwane |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 24 |
| UPDATED |
Dalada Hamuduruwane Lyrics Singlish
Dalada Hamuduruwane esala poya dawase
Aluth sahal mangalleta man thaniyen aave
Thani nothaniya yanda ekka me dura sansare
Ala hitak mata labenna pattuwwa sansare
Palu kumburu aswaddana ran bijuwata ventai
Nilpalpatha kiri waddana kiri gena wedda entai
Math ekka sansare athwel banda yantai
Kath kawuruwath nathi mata eliyak wi intai
Dalada Hamuduruwane ......
Mal suwandak se ma wata suwada didee intai
Al sulangak wi awudin gatha sitha pubudantai
Math ekka sansare athwel banda yantai
Kath kawuruwath nathi mata eliyak wi intai
Dalada Hamuduruwane ........දළදා හාමුදුරුවනේ ගී පද
දළදා හාමුදුරුවනේ ඇසළ පෝය දවසේ
අළුත් සහල් මංගල්ලෙට මං තනියෙන් ආවේ
තනි නොතනිය යන්ඩ එක්ක මේ දුර සංසාරේ
ආල හිතක් මට ලැබෙන්න පැතුවා සංසාරේ
පාළු කුඹුරු අස්වද්දන රන් බිජුවට වෙන්ටයි
නිල්පැල්පත කිරි වද්දන කිරි ගෙන වැඩ එන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි
දළදා හාමුදුරුවනේ ......
මල් සුවඳක් සේ මා වට සුවඳ දිදී ඉන්ටයි
ඇල් සුළඟක් වී අවුදින් ගත සිත පුබුදන්ටයි
මාත් එක්ක සංසාරේ අත්වැල් බැඳ යන්ටයි
කාත් කවුරුවත් නැති මට එළියක් වී ඉන්ටයි
දළදා හාමුදුරුවනේ ........
Performances of Dalada Hamuduruwane
Cover versions, live performances, and reality-show contestant performances of “Dalada Hamuduruwane” on YouTube.
Cover Versions · 12
▶CoverVictor Ratnayake - Paatha indan api aaweRajitha Jayamini Withanachchi
▶Coverනුවර දළදා හාමුදුරුවනේ - Nuwara Dalada Hamuduruwane (Chamara Weerasinghe) | සරුවත් - Saruwathසරුවත් - Saruwath
▶CoverDALADA HAMUDURUWANE- SUNIL EDIRISINGHE දළදා හාමුදුරුවනේsara
▶Coverදළඳා හාමුදුරුවනේ Dalada Hamuduruwane Sunil EdirisingheSRI Sindu
▶CoverDalada Hamuduruwane Asala Poya Dawase - Sunil EdirisingheSinhala Songs
▶Coverනුවර දළදා හාමුදුරුවනේ /Nuwara Daladaa Hamuduruwane (Best Songs) Chamara Weerasinha. Best Classic Sonpatta buwa
▶CoverDalada HamuduruwaneRohana Weerasinghe - Topic
▶Coverදළදා හාමුදුරුවනේ Dalada Hamuduruwane by Sunil Edirisingheරස පිරි ගී
▶CoverDalada Hamuduruwane Sunil EdirisingheN.LASANTHA PRADEEP . WELIPITIYA DHARGA TOWN
▶Coverපාත මාලයට වඩින්න දළදා හාමුදුරුවනේ ..............rupa siriwardana
▶Coverනුවර දළදා හාමුදුරුවනේ | Nuwara_Dalada_Hamuduruwane | Chamara Weerasinghe Old Hit Song | චාමර වීරසිංහSL Video Zone
▶CoverDalada HamuduruwaneRohana Weerasinghe - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dalada Hamuduruwane LyricsDalada Hamuduruwane Lyrics Englishදළදා හාමුදුරුවනේදළදා හාමුදුරුවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics