Rajeku Unath Lyrics
“Rajeku wunath gilan wela” (රජෙකු වුණත් ගිලන් වෙලා): Rajeku Unath (රජෙකු වුණත්) lyrics, a Sinhala inspirational song sung by Sunil Edirisinghe, with words by Mahinda Chandrasekara and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රජෙකු වුණත් ගී පද, and many know it simply as Rajeku wunath.
| SONG | Rajeku Unath |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Mahinda Chandrasekara |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Inspirational |
| VIEWS | 16 |
| UPDATED |
Rajeku Unath Lyrics Singlish
Rajeku wunath gilan wela
Rajeku wunath gilan wela
Ekthan wuna da
Kiyanawata seka yak n e
Seka yak n 0e
Nirogi sepa hara sepayak lowe koinda
Nirogi sepa hara sepayak lowe koinda.....
Isuru samanga hada wela
Isuru samanga hada wela
Nosatuta a da
Danenawata seka yak n 0e
Seka yak n 0e
Satuta taram wena dhanayak lowe koinda
Satuta taram wena dhanayak lowe koinda.....
Bariwunada naedayayan bariwunada naedayayan
Athera giya da hitenawata seka yak n 0e
Seka yak n 0e
Vishwasaya hara naeyek lowe koinda
Vishwasaya hara naeyek lowe koinda.....රජෙකු වුණත් ගී පද
රජෙකු වුණත් ගිලන් වෙලා
රජෙකු වුණත් ගිලන් වෙලා
එක්තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ
සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා.....
ඉසුරු සමඟ හාද වෙලා
ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආ දා
දැනෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා.....
බැරිවුණදා නෑදෑයන් බැරිවුණදා නෑදෑයන්
අතහැර ගිය දා හිතෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා.....
Performances of Rajeku Unath
Cover versions, live performances, and reality-show contestant performances of “Rajeku Unath” on YouTube.
Cover Versions · 8
▶CoverRajeku Unath - Sunil Edirisinghe රජෙකු වුණත් ගිලන්වෙලාAsian Music Tune
▶CoverRajeku Unath Gilan Wela... SUNIL EDIRISINGHEOld Hits
▶CoverRajeku UnathRohana Weerasinghe - Topic
▶CoverRajeku Unath Gilan WelaMahinda Dissanayake - Topic
▶Coverrajeku unath(රජෙකු උනත්)Gee Mihira
▶Coverරජෙකු උනත් ගිලන් වෙලා | Rajeku Unth Gilan Wela | Metalcore VersionCeylon Chill Remix
▶CoverRajeku Unath Gilan wela...Sunil Edirisinghe, Irosha Prasadi, Peshala Dangala, Nipuni Tharak, DasunDr Ipra
▶CoverRajeku Unath Gilan Wela | Sunil EdirisingheCeylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rajeku Unath LyricsRajeku Unath Lyrics Englishරජෙකු වුණත්රජෙකු වුණත් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerMahinda Chandrasekara Lyricist