Ada Ipadunu Navum Lowata
Ada Ipadunu Navum Lowata Lyrics
Ada ipadunu naevum lovata siwu dewiyani waram denna
Pathini mawni baelma hela hada suwa yahane rakinna //
Upan bilidu nahawannata ruwan piritha paen wadathi
Sirima bopath selawee meth sihilen suwaya dethi
Dahasak dew bambun nithina thun this paya thani rakithi
Sanda hiru depasin awadiwa kalpayakata aayu dethee
Kalpayakata aayu dethee
Ada ipadunu
Sahasak budu wadan nithara naelawili geeyen gayathee
Siri dalada himi saranin pihita laba niduk wethee
Upan puthuta lewan athara dahasak kiri mawn athi
Bala bilindu piligannata saman dewidu dotha dethee
Saman dewidu dotha dethee
Ada ipadunu ....//අද ඉපදුණු නැවුම් ලොවට ගී පද
අද ඉපැදුනු නැවුම් ලොවට සිවු දෙවියනි වරම් දෙන්න 
පතිනි මව්නි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න //
උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩති 
සිරිමා බෝපත් සෙලැවී මෙත් සිහිලෙන් සුවය දෙති
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති
සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී
අද ඉපැදුනු
සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී
සිරි දළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී
බාල බිළිඳු පිළිගන්නට සමන් දෙවිදු දෝත දෙතී
සමන් දෙවිදු දෝත දෙතී
අද ඉපැදුනු ....//Frequently Asked Questions
Who sang Ada Ipadunu Navum Lowata?
Sunil Edirisinghe performed Ada Ipadunu Navum Lowata. Sunil Edirisinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ada Ipadunu Navum Lowata complete lyrics?
You can find the complete Ada Ipadunu Navum Lowata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ada Ipadunu Navum Lowata?
Ada Ipadunu Navum Lowata has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අද ඉපදුණු නැවුම් ලොවට ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අද ඉපදුණු නැවුම් ලොවට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ada Ipadunu Navum Lowata" or discuss the lyrics with other music lovers.
More from Sunil Edirisinghe
- Ahasin Polawata Kada Lyrics3 views
- Ane Yal Devi Lyrics8 views
- Bihi Kala Dine Sita Oba Ma Lyrics2 views
- Dalada Hamuduruwane Lyrics9 views
- Dase Kandulu Sinduna Lyrics5 views
- Davadi Dennata Lyrics0 views
- Dukama Windinnata Lyrics0 views
- Dulabayi Minisath Bawa Lyrics5 views
- Hadana Pana Nala Yadina Lyrics1 views
- Hadana Podi Puthu Lyrics1 views
- Hise Gini Awilethe Lyrics2 views
- Kandulu Denna Mata Hadanna Lyrics6 views
- Lokayak Nasannata Lyrics5 views
- Mage Senehasa Methek Weyayi Lyrics3 views
- Magema Nethu Yuga Lyrics1 views
- Magen Wen wi Yanna Palamuwa Lyrics2 views
- Malak Wela Oba Lyrics12 views
- Malata Suwanda Se Yowun Jiwithe Lyrics29 views
- Mata Ma Hamuuna Lyrics1 views
- Mata Ma Hamuwuna Lyrics2 views
- Nil Katarolu Mal Gomuwe Lyrics2 views
- Numbe As Maha Raye Lyrics4 views
- Pile Pahana Niwwa Man Lyrics7 views
- Pura Poya Hadata Pemin Lyrics12 views
- Rajeku Unath Lyrics5 views
- Rosa Kusumak Pipi Lyrics5 views
- Sansare Pera Athma Bhawayaka Lyrics0 views
- Siyalla Idiri Gara Watunuda Lyrics7 views
- Ugatha Mana Shilpa Sathara Lyrics7 views
- Yahane Oba Nidiwaramin Lyrics5 views
- View All Songs163 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views