Ahasin Polawata Kada Lyrics
“Ahasin polavata kada vetilada” (අහසින් පොළවට කඩා වැටිලද), Ahasin Polawata Kada (අහසින් පොළවට කඩා) lyrics: a Sinhala sad song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහසින් පොළවට කඩා ගී පද, and many know it simply as Ahasin polavata.
| SONG | Ahasin Polawata Kada |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 25 |
| UPDATED |
Ahasin Polawata Kada Lyrics Singlish
Ahasin polavata kada vetilada
Amma thaththa nae dannae
Mavpiya senehasa horu genihillada
Punchi puthe mage punchi duve
Mandira vasala palpatha agupila
Koi daruwoth daruwoyi melove
Numbala innana nisada me geta
Anatha kiwasai paya bandune
Ahasin polavata ......
Genath detiya rasa masavulu mavuwaru
Daruwani in numbe kusa pirune
Naethi bari kam meda ahaka damannada
Numbe mav lamadae kiri erune
Ahasin polavata ......අහසින් පොළවට කඩා ගී පද
අහසින් පොළවට කඩා වැටිලද
අම්මා තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගේ පුංචි දුවේ
මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවොත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට
අනාත කිවසයි පය බැඳුණේ
අහසින් පොළවට ......
ගෙනත් දෙතිය රස මසවුලු මවුවරු
දරුවනි ඉන් නුඹේ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹේ මව් ලැමදේ කිරි එරුණේ
අහසින් පොළවට ......
Performances of Ahasin Polawata Kada
Cover versions, live performances, and reality-show contestant performances of “Ahasin Polawata Kada” on YouTube.
Cover Versions · 6
▶CoverAhasin Polawata Kada WatiladaRohana Weerasinghe - Topic
▶Coverඅහසින් පොළවට කඩා වැටිලද Ahasin Polowata Kada Weteelada Sunil EdirisingheSRI Sindu
▶CoverAhasin Polawata Kada Weteelada - අහසින් පොළොවට කඩා වැටීල ද Sunil E/Premakeerthi/Rohana WPremakeerthi Gee
▶Coverඅහසින් පොළොවට කඩා වැටිලද | සිසු මිණි රැස් 2018| Ahasin Polawata Kada Watilada| Sisu Mini Ras - 2018Vinayalankara Media Unit
▶CoverAhasin Polawata Kada wetilada... Sunil Edirisinghe ; Irosha Prasadi ; Nipuni Tharaka ; අහසින් පොළවටDr Ipra
▶CoverAhasin polawata kada watilada අහසින් පොළවට කඩා වැටීලදvia torchbrowser comNus Samantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahasin Polawata Kada LyricsAhasin Polawata Kada Lyrics Englishඅහසින් පොළවට කඩාඅහසින් පොළවට කඩා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics