Nil Katarolu Mal Gomuwe Lyrics by Sunil Edirisinghe
Nil Katarolu Mal Gomuwe (නිල් කටරොළු මල් ගොමුවේ) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Nil Katarolu Mal Gomuwe lyrics in Sinhala script (නිල් කටරොළු මල් ගොමුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Katarolu Mal Gomuwe |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 16 |
| UPDATED |
Nil Katarolu Mal Gomuwe Lyrics
Nil katarolu mal gomuwe peni urana samanalayek
Midule duwapana natana putuge athe gal ahurak
Kurumanama weradunata kamak nae puthe
Sathunata hinsa wanda di nowan puthe daga lamayek
Punchi kamata nodana karana weradi wata samanovee
Kotu para inda hitala numba tawaddi
Netha kandulin numba hadaddi hitha kandulin man handuwemi
Nil katarolu mala .....
Kiri kala hatha pewee numba pa podi esawuna da sita
Surathal sihinayaki mage laya muluganwee randune
Numba honde minihak wana da mal pipiyan mage sihineනිල් කටරොළු මල් ගොමුවේ ගී පද
නිල් කටරොළු මල් ගොමුවේ පැණී උරණා සමනලයෙක්
මිදුලේ දුවපැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමානම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වඳ දී නොවන් පුතේ දඟ ළමයෙක්
පුංචි කමට නොදැන කරන වැරදි වට සමානොවී
කෝටු පාර ඉඳ හිටලා නුඹට තවද්දී
නෙත කඳුළින් නුඹ හඩද්දි හිත කඳුළින් මං හැඬුවෙමි
නිල් කටරොළු මල .....
කිරි කල හත පෙවී නුඹට පා පොඩි එසවුන දා සිට
සුරතල් සිහිනයකි මගේ ළය මුළුගැන්වී රැඳුණේ
නුඹ හොඳෙ මිනිහෙක් වන දා මල් පිපියන් මගේ සිහිනේ
Performances of Nil Katarolu Mal Gomuwe
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Katarolu Mal Gomuwe” on YouTube.
Cover Versions · 9
▶CoverNil Katarolu Mal Gomuwe - Sunil EdirisingheEranga Perera [Muthu]
▶Coverනිල් කටරොලු මල් ගොමුවේ Nil Katarolu Mal Gomuwe Sunil EdirisingheSRI Sindu
▶CoverNil Katarolu Mal Gomuwe - Sunil Edirisinghe | නිල් කටරොළු මල් ගොමුවේ - සුනිල් එදිරිසිංහRD Entertainments
▶Coverනිල් කටරොළු මල් ගොමුවේ | Nil Katarolu Mal Gomuwe | Sinhala Emotional SongMotivBeat
▶Coverකටරොලු ගොමුවේ (Nil Katarolu Mal Gomuwe)The Story SL
▶CoverNil katarolu mal (නිල් කටරොළු මල් ගොමුවේ)kalum Perera
▶Coverනිල් කටරොළු මල් Nil katarolu mal gomuwe Sunil Edirisinghe ප්‍රභාෂ් නාරායන Prabhash Narayanaමතක 🎤 mathaka
▶Coverනිල් කටරොලු මල් ගොමුවේ ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
▶Coverනිල් කටරොළු මල් ගොමුවේ | Nil Katarolu Mal Gomuwe | Sinhala Emotional SongMotivBeat
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Katarolu Mal Gomuwe LyricsNil Katarolu Mal Gomuwe Lyrics Englishනිල් කටරොළු මල් ගොමුවේනිල් කටරොළු මල් ගොමුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics