Hise Gini Awilethe Lyrics
“Hise gini avilethe” (හිසේ ගිනි ඇවිලෙතේ): Hise Gini Awilethe (හිසේ ගිනි ඇවිලෙතේ) lyrics, a Sinhala sad song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිසේ ගිනි ඇවිලෙතේ ගී පද.
| SONG | Hise Gini Awilethe |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hise Gini Awilethe Lyrics Singlish
Hise gini avilethe
Pase buduwaru nathe
Ase netha netha hithe
Pisinne kawurundo
Kandulu danavve ulpathin
Handana hadum ganga gala
E ivure mese
Lowe aya diva yathe
Hise gini .......
Yugen yuga ath vel bedi
Yadam velak vilasin adi
Ne niwune sada
Miniskama mediyathe
Hise gini .....හිසේ ගිනි ඇවිලෙතේ ගී පද
හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ නෙත නැත හිතේ
පිසින්නේ කවුරුන්දෝ
කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඩුම් ගංඟා ගලා
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ
හිසේ ගිනි .......
යුගෙන් යුග අත් වැල් බැදී
යදම් වැලක් විලසින් ඇදි
නෑ නිවුනේ සදා
මිනිස්කම මෙදියතේ
හිසේ ගිනි .....
Performances of Hise Gini Awilethe
Cover versions, live performances, and reality-show contestant performances of “Hise Gini Awilethe” on YouTube.
Cover Versions · 11
▶Coverහිසේ ගිණි ඇවිලෙතේ Hise Gini Awilethe - Sunil EdirisingheAsian Music Tune
▶CoverHise Gini AwiletheMeththa Metta
▶CoverHise Gini Awilethe - හිසේ ගිනි ඇවිළෙතේPremakeerthi Gee
▶CoverSunil Edirisinghe..Hise gini awilethe..(හිසේ ගිනි ඇවිලෙතේ...පසේ බුදුවරු නැතේ)Aparna Gamage
▶CoverSunil Edirisinghe - හිසේ ගිනි ඇවිලෙතේ....Nuwan De silva
▶CoverHise Gini Awilethe | හිසේ ගිනි ඇවිලෙතේ | Sunil Edirisinghe | සුනිල් එදිරිසිංහSinhala Sindu -සිංහල සින්දු
▶CoverSunil Edirisinghe ~ Hise Gini Awilethe හිසේ ගිණි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ..DinuraCreations
▶CoverHise Gini Awilethe.. Sunil Edirisinghe~හිසේ ගිනි ඇවිලෙතේ...༺S.Perera༻
▶CoverHise Gini Awilethe - Sunil EdirisingheSinhala Songs
▶CoverHise gini eavilethe,cover song ,හිසේ ගිනි ඇවිලෙතේ ,සුභාශ් අදිකාරී .ප්‍රේමකීර්ති උපහාර ගී ප්‍රසංගයKandurata Dehena
▶Coverහිසේ ගිනි ඇවිලෙතේ...!SURESH RODRIGO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hise Gini Awilethe LyricsHise Gini Awilethe Lyrics Englishහිසේ ගිනි ඇවිලෙතේහිසේ ගිනි ඇවිලෙතේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics