Irata Udin Lyrics
“Irata udin sindu kiyana maala girav raena” (ඉරට උඩින් සිංදු කියන මාල ගිරව් රෑන), Irata Udin (ඉරට උඩින්) lyrics: a Sinhala love song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ඉරට උඩින් ගී පද.
| SONG | Irata Udin |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 10 |
| UPDATED |
Irata Udin Lyrics Singlish
Irata udin sindu kiyana maala girav raena
Mindula pura hinahenava kiri sudu handapana
As deka piyavena gaane penei mihiri heena
Me okkoma numba hindai mata senehasa paana
Paandarin malithi batithi sindu ahena kota
Naana mankade kekatiya kakulu pipena kota
Heenseeruve gomman andura vetena kota
Vaan damana hite sathuta kiyanne baa mata
Vankagiriye rataa padura pile elagena
Vevata udin paayana handa diha balagena
Heen hadin rahas kiyana daes piyagena
Enna davasa enaturu man innne balagenaඉරට උඩින් ගී පද
ඉරට උඩින් සිංදු කියන මාල ගිරව් රෑන
මිඳුල පුරා හිනැහෙනවා කිරි සුදු හඳපාන
ඇස් දෙක පියවෙන ගානේ පෙනෙයි මිහිරි හීන
මේ ඔක්කොම නුඹ හින්දයි මට සෙනෙහස පාන
පාන්දරින් මලිති බටිති සිංදු ඇහෙන කොට
නාන මංකඩේ කෙකටිය කැකුලු පිපෙන කොට
හීන්සීරුවේ ගොම්මන් අඳුර වැටෙන කොට
වාන් දමන හිතේ සතුට කියන්න බෑ මට
වංකගිරියෙ රටා පැදුර පිලේ එලාගෙන
වැවට උඩින් පායන හඳ දිහා බලාගෙන
හීන් හඬින් රහස් කියන දෑස් පියාගෙන
එන්න දවස එනතුරු මං ඉන්නෙ බලාගෙනRelated Songs and Tags
Irata Udin LyricsIrata Udin Lyrics Englishඉරට උඩින්ඉරට උඩින් ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics