Malin Malata Igilunaata Lyrics by Sunil Edirisinghe
Malin Malata Igilunaata (මලින් මලට ඉගිළුනාට) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Malin Malata Igilunaata lyrics in Sinhala script (මලින් මලට ඉගිළුනාට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malin Malata Igilunaata |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 17 |
| UPDATED |
Malin Malata Igilunaata Lyrics
malin malata igilunata samanalayin nowe
api malin male pani peruwata wana bambarun nowe //
hithe ginna awulagena hurathal podi ewunne
kuse ginna sanahannayi athure piya maninne
malata kalin api thalilai pudina mal thalanne
ape dukata hadana male kandulai pani kerennne
malin malata... //
ahasin wadina pina labillayi uda sakman karanne
pelahara paannayi this paya guwane sarisarannne
nathibari kamayi udu hulange lanu depotin wannennee
sawudiya purana maha polawata api dahadiya wadanne
malin malata... //මලින් මලට ඉගිළුනාට ගී පද
මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ //
හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඩන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ
මලින් මලට... //
අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ
නැතිබැරි කමයි උඩු හුලඟේ ලණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ
මලින් මලට... ////Performances of Malin Malata Igilunaata
Cover versions, live performances, and reality-show contestant performances of “Malin Malata Igilunaata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malin Malata Igilunaata LyricsMalin Malata Igilunaata Lyrics Englishමලින් මලට ඉගිළුනාටමලින් මලට ඉගිළුනාට ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
