Ran Dewolin Lyrics by Damayanthi JayasuriyaIvo DenisSunil Edirisinghe
Ran Dewolin (රන් දෙවොලින්) is a Sinhala song sung by Damayanthi Jayasuriya, Ivo Denis, and Sunil Edirisinghe. The music is composed by Rohana Weerasinghe. This page presents the Ran Dewolin lyrics in Sinhala script (රන් දෙවොලින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Dewolin |
|---|---|
| SINGER | Damayanthi Jayasuriya, Ivo Denis, Sunil Edirisinghe |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 378 |
| UPDATED |
Ran Dewolin Lyrics
Chitrapataya: Adara Hasuna (1986)
Ran dewolin basa en deyyiyo
Ape hitata wedapan deyyiyo
Walaakule gewasena deyyiyo
Sath piyuman pita yana deyyiyo...
Haallu oru kanda diya matha paave
Netha sindu pathule kimidenne
Jeevana gamane bara kanda nodene
Somnas sayure pawenne
Ran dewolin...
Oruwata ruwalai ruwalata oruwai
Sulan bada ekatama yanne
Ralla mathin pena thilla naga
Senasil le yamu ran dewolay
Ran dewolin...
Sith thula deviyan rajayana yame
Meth sitha pem sitha lowa pathire
Maluwane api yaluwo ne ada
Pem kelimin yamu diya wathure
Ran dewolin...රන් දෙවොලින් ගී පද
චිත්‍රපටය: ආදර හසුන (1986)
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ...//
හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ
රන් දෙවොලින්.../
ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ
රන් දෙවොලින්.../
සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙලිමින් යමු දිය වතුරේ
රන් දෙවොලින්...//Performances of Ran Dewolin
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Dewolin” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRan Dewolin - රන් දෙවොලින් | Lasith Dilshan Hiru Star Season 3 | Round 02 | Episode 53Damayanthi Jayasuriya
▶Reality ShowAdithya Weliwatta | Ran Dewolin Besa ( රන්දෙවොලින් ) | The Live Semi Finals | Voice Teens srilankaAdithya Weliwatta
▶Reality ShowNatasha Wanniarachchi | Ran Dewolin (රන් දෙවොලින්) | Knockouts - Ranking Chairs | The Voice SL mp3Natasha Wanniarachchi
Live Performances · 3
Cover Versions · 12
▶Coverරන් දෙවොලින් බැස එන දෙයියෝ (Acoustic) | මිහිඳු ආරියරත්න | Ran Dewolin Besa Ena | Mihindu AriyarathneSri Lankan's Got Talent
▶CoverSunil Edirisinghe,Ivo Dennis & Damayanthi Jayasuriya-Ran dewolin besa-Adara hasuna 1986Hiruna Kularatne
▶CoverRan Dewolin | රන් දෙවොලින් | Rohana Weerasinghe | Tribal Rock Cover By RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverRan Devolin Basa En Deiyo - රන් දෙවොලින් බැස එන් දෙයියෝ - 1986 Adara Hasuna Film SongSinhala Songs 3000
▶CoverRan Dewolin Ena Dewiyo EDM Version (රන් දෙවොලින් බැස එන දෙයියෝ) By @BeatUncleBeat Uncle
▶Coverරන් දෙවොලින් බැස එන දෙවියෝ | Ran Dewolin Basa Ena Dewiyo - Sri Lankan Army Tribute | Lanka Music HubLanka Music Hub
▶CoverRan Dewolin EDM Cover | රන් දෙවොලින් බැස එන දෙයියෝ - EDM Remix | EDM SAAMIEDM SAAMI
▶Coverරන් දෙවොලින් බැස එන දෙයියෝ - Ran Dewolin Basa Ena DeviyoSCF Media
▶Coverරන් දෙවොලින් බැස එන දෙයියෝ (Acoustic) | මිහිඳු ආරියරත්න | Ran Dewolin Besa Ena | Mihindu AriyarathneSri Lankan Beats
▶Coverරන් දෙවොලින් බැස එන දෙයියෝ.AI COVER SONG. New Musical StyleSHADOW AI
▶CoverRan dewolin basa ena | රන් දෙවොලින් බැස එන දෙයියෝ | cover song | edm versionThila Remix
▶CoverRan Dewolin Ena Dewiyo (රන් දෙවොලින් බැස එන දෙයියෝ) EDM Female Version By @BeatUncleBeat Uncle
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Dewolin LyricsRan Dewolin Lyrics Englishරන් දෙවොලින්රන් දෙවොලින් ගීතයේ පද පෙළLyrics With TransliterationDamayanthi Jayasuriya SongsDamayanthi Jayasuriya LyricsJayasuriya LyricsRohana Weerasinghe Composer


