Pinne Rayee
Song Details: Singer & Composer Information
Pinne Rayee Lyrics in Sinhala (පින්නේ රැයේ ගී පද) and English by Sunil Edirisinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pinne Rayee
🎤 SINGER
👁️ VIEWS
1
Pinne Rayee Lyrics
Pinne raeae kada agu wake nidanavada
Loriyaka goni matthe nidi kiranavada
Karawala wadiyaka siravee taevenavada
Malliye kohae kotanaka numba sitinavada
Amma vinda daragena hama duk gaehata
Naeti baeri vunath duka dunnae naehae numba ta
Baeri vuna nisa mata akuren jaya ganta
Daha duk ihiluvae numba taenakata ganta
Iskole noyaa kaelayata paennaata
Taravatu kale guru degurun numbae honda ta
Gaha baenne hadagannai man numba ta
Hituvae anae aei ae hama vaeradiyata
Numba naeti daa indan amma haedu kandulen
Othpala vuna appachchi sankaven
Gae mala geyak vaagei ada numba naetiyen
Hanikata varen igilee inna thaenakinපින්නේ රැයේ ගී පද
පින්නේ රැයේ කඩ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක සිරවී තැවෙනවද
මල්ලියෙ කොහේ කොතැනක නුඹ සිටිනවද
අම්මා විඳ දරාගෙන හැම දුක් ගැහැට
නැති බැරි වුණත් දුක දුන්නේ නැහැ නුඹට
බැරි වුණු නිසා මට අකුරෙන් ජය ගන්ට
දහ දුක් ඉහිලුවේ නුඹ තැනකට ගන්ට
ඉස්කෝලේ නොයා කැලයට පැන්නාට
තරවටු කලේ ගුරු දෙගුරුන් නුඹෙ හොඳට
ගහ බැන්නේ හදාගන්නයි මං නුඹට
හිතුවේ අනේ ඇයි ඒ හැම වැරදියට
නුඹ නැති දා ඉඳන් අම්මා හැඞු කඳුලෙන්
ඔත්පල වුණා අප්පච්චී සංකාවෙන්
ගේ මළ ගෙයක් වාගෙයි අද නුඹ නැතියෙන්
හනිකට වරෙන් ඉගිලී ඉන්නා තැනෙකින් //
Frequently Asked Questions
Who sang Pinne Rayee?
Sunil Edirisinghe performed Pinne Rayee. Sunil Edirisinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Pinne Rayee complete lyrics?
You can find the complete Pinne Rayee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pinne Rayee?
Pinne Rayee has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පින්නේ රැයේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පින්නේ රැයේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Pinne Rayee LyricsPinne Rayee Song LyricsPinne Rayee Lyrics Englishපින්නේ රැයේ Lyricsපින්නේ රැයේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsEdirisinghe Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Pinne Rayee" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Sunil Edirisinghe
- Ahasin Polawata Kada Lyrics3 views
- Ane Yal Devi Lyrics8 views
- Bihi Kala Dine Sita Oba Ma Lyrics3 views
- Dalada Hamuduruwane Lyrics9 views
- Dase Kandulu Sinduna Lyrics5 views
- Davadi Dennata Lyrics0 views
- Dukama Windinnata Lyrics3 views
- Dulabayi Minisath Bawa Lyrics9 views
- Hadana Pana Nala Yadina Lyrics3 views
- Hadana Podi Puthu Lyrics1 views
- Hise Gini Awilethe Lyrics2 views
- Kandulu Denna Mata Hadanna Lyrics7 views
- Lokayak Nasannata Lyrics6 views
- Mage Senehasa Methek Weyayi Lyrics5 views
- Magema Nethu Yuga Lyrics2 views
- Magen Wen wi Yanna Palamuwa Lyrics5 views
- Malak Wela Oba Lyrics16 views
- Malata Suwanda Se Yowun Jiwithe Lyrics60 views
- Mata Ma Hamuuna Lyrics1 views
- Mata Ma Hamuwuna Lyrics3 views
- Nil Katarolu Mal Gomuwe Lyrics4 views
- Numbe As Maha Raye Lyrics4 views
- Pile Pahana Niwwa Man Lyrics7 views
- Pura Poya Hadata Pemin Lyrics17 views
- Rajeku Unath Lyrics5 views
- Rosa Kusumak Pipi Lyrics6 views
- Sansare Pera Athma Bhawayaka Lyrics0 views
- Siyalla Idiri Gara Watunuda Lyrics8 views
- Ugatha Mana Shilpa Sathara Lyrics11 views
- Yahane Oba Nidiwaramin Lyrics5 views
- View All Songs163 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views