Minisa Suwandai Mala Se Lyrics by Sunil Edirisinghe
Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ) is a Sinhala song sung by Sunil Edirisinghe. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Minisa Suwandai Mala Se lyrics in Sinhala script (මිනිසා සුවඳයි මල සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Minisa Suwandai Mala Se |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 94 |
| UPDATED |
Minisa Suwandai Mala Se Lyrics
Minisa suwadai mala se
Nuwanin eliyai hiru se
Paravi vetila
E hiru mala me derane
Polave urume kiyamin
Bilidi vihigum gunadam
Dahasin miyena satanin
Angale himikam soyamin
Lova nahava so kandulin
Senahe jaya pan puramin
Minisa suwadai....
Unu le visha vi sirure
Isuran gatenna athare
Gini mal pipila ahase
Avile gini del sayure
Sa pavasin iki bidina
Susumen yadiyan helana
Minisa suwadai...මිනිසා සුවඳයි මල සේ ගී පද
මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ
පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්
මිනිසා සුවඳයි....
උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනි දැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිනා
සුසුමෙන් යදියන් හෙලනා
මිනිසා සුවඳයි...Performances of Minisa Suwandai Mala Se
Cover versions, live performances, and reality-show contestant performances of “Minisa Suwandai Mala Se” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowMinisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) - Sashrika Semini , Kumaradasa SaputhantriSashrika Semini , Kumaradasa Saputhantri
▶Reality ShowMinisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) - Sashrika Semini | Kumaradasa SaputhantriSashrika Semini
▶Reality ShowMinisa Suwandai Mala Se - මිනිසා සුවඳයි මල සේ | Iranya Isurindi Hiru Star Season 3 | Episode 76Sunil Edirisinghe
▶Reality ShowSubhash Wasala | Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ) | Quarter Final | The Voice Sri LankaSubhash Wasala
▶Reality ShowSubhash Wasala | Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ) | Quarter Final | The Voice Sri LankaSubhash Wasala
▶Reality ShowMinisa Suwandai Mala Se - මිනිසා සුවඳයි මල සේ | Omasha Siwmini | Hiru Star Season 04 | SUPER 36Omasha Siwmini
▶Reality ShowMinisa Suwandai Mala Se - මිනිසා සුවඳයි මල සේ | Omasha Siwmini | Hiru Star Season 04 | SUPER 36Omasha Siwmini
▶Reality ShowMinisa Suwandai Mala Se - මිනිසා සුවඳයි මල සේ | Omasha Siwmini | Hiru Star Season 04 | SUPER 36Omasha Siwmini
▶Reality Showමිනිසා සුවඳයි මල සේ | Quarter Final | The Voice Sri LankaSunil Edirisinghe
Cover Versions · 12
▶Coverමිනිසා සුවඳයි මල සේ | Minisa Suwadai Mala Se | අමල් පෙරේරා | Amal Perera | Sunil Edirisinghe MusicSri Lankan's Got Talent
▶CoverMinisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) - Sunil Edirisinghe, Kumaradasa Saputhantri |OriginalDr. Rohana Weerasinghe Official
▶Coverමිනිසා සුවඳයි මල සේ (Rggae Cover) | Minisa suwadayi malase | Sunil EdirisingheANDARAZ
▶CoverMinisa Suwadai MalaSe|Animation Music Video|AMV|CGI|Amal Perera|මිනිසා සුවඳයි මල සේNoise Addicts
▶CoverMinisa Suwandai Malase Nuwanin.. මිනිසා සුවඳයි මලසේ..Rohan perera
▶CoverMinisa Suwandai Mala Se (Remix) DJ AIFADJ AIFA
▶CoverMinisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ) Reggae Cover Sunil Edirisinghe Song @ReggaecrboyReggae cr boy
▶CoverMinisa Suwandai Mala Se - Sunil Edirisinghe - මිනිසා සුවඳයි මල සේ - 7rm Songs7rm Songs
▶Coverමිනිසා සුවඳයි මල සේ | Minisa Suwadai Mala Se | අමල් පෙරේරා | Amal Perera (Acoustic)Sound Waves SL
▶CoverMinisa Suwandai Mala Se | මිනිසා සුවඳයි මල සේ | Sunil Edirisinghe | Rock Cover | @HelaSinghyaHela Singhya
▶CoverMinisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ )Fight for Justice TV
▶Coverමිනිසා සුවඳයි මල සේ | Minisa Suwandai Mala SeNightFly
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Minisa Suwandai Mala Se LyricsMinisa Suwandai Mala Se Lyrics Englishමිනිසා සුවඳයි මල සේමිනිසා සුවඳයි මල සේ ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist