Thiraya Arenawa Lyrics
“Thiraya arenawa thiraya wahenawa, olwarasan handa pathirenawa” (තිරය අැරෙනවා තිරය වැහෙනවා, ඔල්වරසන් හඬ පැතිරෙනවා), Thiraya Arenawa (තිරය ඇරෙනවා) lyrics: a Sinhala folk song sung by Sunil Edirisinghe, with words by Banadara Ahaliyagoda and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තිරය ඇරෙනවා ගී පද.
| SONG | Thiraya Arenawa |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| LYRICIST | Banadara Ahaliyagoda |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk |
| VIEWS | 18 |
| UPDATED |
Thiraya Arenawa Lyrics Singlish
Thiraya arenawa thiraya wahenawa - olwarasan handa pathirenawa
Sandalu thalen basa manawikawan - thaleta inga sunga natawanawa
Kalagedi natumata kalagedi solawathi - nala wathuren sanahena daruwo
Goyam natumakata daekathi lelawathi - kumburak esa nogatun daruwo
Depa salena mudu bera kavi thaleta - karaliya himi nathi ape lamai
Henata kumburata gatha savi diyakara - karaliya abhiyasa bala hidiතිරය ඇරෙනවා ගී පද
තිරය අැරෙනවා තිරය වැහෙනවා -ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළු තලෙන් බැස මානවිකාවන් - තාලෙට ඉඟ සුඟ නටවනවා
කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති - නල වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති - කුඹුරක් ඇස නොගැටුණ දරුවෝ
දෙපා සැලෙන මුදු බෙර කවි තාලෙට - කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර - කරළිය අභියස බලා හිඳියි
Performances of Thiraya Arenawa
Cover versions, live performances, and reality-show contestant performances of “Thiraya Arenawa” on YouTube.
Live Performances · 4
▶Liveතිරය ඇරෙනවා - Sunil Edirisinghe in Live - සොදුරු අතීතය NelumpokunaRandom Clicks LK
▶LiveThiraya Arenawa (Unplugged Cover Version) - Sunil Edirisinghe | තිරය ඇරෙනවා - සුනිල් එදිරිසිංහ.Sandun M
▶Liveතිරය ඇරෙනවා - Sunil Edirisinghe in Live - සොදුරු අතීතය NelumpokunaRandom Clicks LK
▶LiveThiraya Arenawa (තිරය ඇරෙනවා) manasa pre school concertThilan Kapugedara
Cover Versions · 12
▶CoverThiraya Arenawa - Sunil Edirisinghe @ Dell Studio Season 02 ( 25-09-2015 )TV Derana
▶Cover@Siyatha FM MORNING SHOW-2021 07 08 | තිරය ඇරෙනවා.තිරය වැහෙනවා.මානව විද්‍යාඥයන් තාලෙට ඉඟ සුඟ නළවනවාSiyatha FM
▶CoverThiraya ArenawaRohana Weerasinghe - Topic
▶CoverThiraya Arenawa (තිරය ඇරෙනවා) | Sunil EdirisingheSARIGAMA Old Sinhala Songs
▶CoverThiraya arenawaPavithra Somadasa
▶CoverThiraya Arenawa (Cover Song) | තිරය ඇරෙනවා | Sumith Mandanayaka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverතිරය ඇරෙනවා තිරය වැහෙනවා .... සීනිගම දේවාලයේ භාරකාරතුමාගේ ගැයුම ..Seenigama Dewalaya සීනිගම දේවාලය
▶CoverSunil Edirisinghe - Thiraya ArenawaSL Hits
▶Coverතිරය ඇරෙනවා...Dance with Nadeesha
▶CoverThiraya arenawa thiraya wehenawa...Sunil Edirisinghe. තිරය ඇරෙනවා තිරය...විශාරද සුනිල් එදිරිසිංහ .Lanka Multi Voice
▶Coverලස්සන මානවිකාවන් රගන ඇරෙනවා තිරය වැහෙනවා෴සුනිල් එදිරිසිංහ මහතාNilu Dance Academy
▶Coverතිරය ඇරෙනවා තිරය වැහෙනවා..... AMV අපිසකල TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thiraya Arenawa LyricsThiraya Arenawa Lyrics Englishතිරය ඇරෙනවාතිරය ඇරෙනවා ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe LyricsRohana Weerasinghe ComposerBanadara Ahaliyagoda Lyricist