Davadi Dennata Lyrics
“Daewadi dennata ran masu podi nathi” (දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති): Davadi Dennata (දෑවැදි දෙන්නට රන් මසු) lyrics, a Sinhala sad song sung by Sunil Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Daewadi dennata, and in Sinhala it is දෑවැදි දෙන්නට රන් මසු ගී පද.
| SONG | Davadi Dennata |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| CATEGORY | Sad Songs, Wedding |
| VIEWS | 14 |
| UPDATED |
Davadi Dennata Lyrics Singlish
Daewadi dennata ran masu podi nathi
Gedaraata bara wuna baala nage
Nuba gena yannata gameth kenek nae
Rateth kenek nae baala nage
Virasaka weela girahaa apalayen
Nube iranama nuba langata noye
Nidibara daesayi dali gaa moonayi
Lipa mulle yauwanaya wage
Randam paeladiya yuthu gela watakara
Nawa guna wela poruwaka baedae
Deege giya daa nubata daenaevi
Thanikadakama kochchara da agae ....දෑවැදි දෙන්නට රන් මසු ගී පද
දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බර වුන බාල නගේ
නුඹ ගෙන යන්නට ගමෙත් කෙනෙක් නෑ
රටෙත් කෙනෙක් නෑ බාල නගේ
විරසක වීලා ගිරහා අපලයෙන්
නුඹේ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මූණයි
ලිප මුල්ලේ යෞවනය වගේ
රන්දම් පැළදිය යුතු ගෙල වටකර
නව ගුණ වැල පෝරුවක බැදේ
දීගෙක ගිය දා නුඹට දැනේවි
තනිකඩකම කොච්චර ද අගේ ....
Performances of Davadi Dennata
Cover versions, live performances, and reality-show contestant performances of “Davadi Dennata” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Davadi Dennata LyricsDavadi Dennata Lyrics Englishදෑවැදි දෙන්නට රන් මසුදෑවැදි දෙන්නට රන් මසු ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics



