Nidukanane (Yoma Budu Netha) Lyrics by Sunil Edirisinghe
Nidukanane (Yoma Budu Netha) (නිදුකාණනේ (යොමා බුදු නෙත)) is a Sinhala song sung by Sunil Edirisinghe. This page presents the Nidukanane (Yoma Budu Netha) lyrics in Sinhala script (නිදුකාණනේ (යොමා බුදු නෙත) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nidukanane (Yoma Budu Netha) |
|---|---|
| SINGER | Sunil Edirisinghe |
| VIEWS | 16 |
| UPDATED |
Nidukanane (Yoma Budu Netha) Lyrics
Nidukaanane... Nidukaanane
Yoma budu netha kulunine
Vadina mena nidukaanane //
Sithen sithaka randana kopa gini
Unun davalana ayuru dakinnata
Muvin muvaga galana naga visa
Unun nasalana asiri balannata //
Yoma budu netha kulunine
Vadina mena nidukaanane
Nethin nethaka getena raga sitha
Levan nethin pisada harinnata
Biyen saken negena thapa gini
Daya diyen sanaha nivannata //
Kalayayi nidukaanane
Deepayayi nidukaanane
Deshayayi nidukaanane
Vadina mena nidukaananeනිදුකාණනේ (යොමා බුදු නෙත) ගී පද
නිදුකාණනේ… නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ //
සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට //
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ
නෙතින් නෙතක ගැටෙනා රාග සිත
ලෙවන් නෙතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
දයා දියෙන් සනහා නිවන්නට //
කාලයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේPerformances of Nidukanane (Yoma Budu Netha)
Cover versions, live performances, and reality-show contestant performances of “Nidukanane (Yoma Budu Netha)” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverNidukanane....Sunil EdirisingheRajitha Jayamini Withanachchi
▶CoverNidukanane (yoma budu netha) Cover by Malinda KularatneMalinda Kularatne
▶CoverYoma Budu Netha Kuluninee .....(යොමා බුදු නෙත කුළුණිනේ ....) by Sunil Edirisinghe.Everbloom Days
▶CoverYoma Budu Netha Kulunine (Nidukanane) යොමා බුදු නෙත (නිදුකාණනේ) | Sunil EdirisingheAsian Music Tune
▶CoverNidukanane (Yoma Budu Netha) - Sunil Edirisinghe (නිදුකාණනේ - යොමා බුදු නෙත - සුනිල් එදිරිසිංහ)bmadhu_sinhala_songs
▶CoverNidukanane "Yoma budu netha" || "යොමා බුදු නෙත" - සුනිල් එදිරිසිංහYESIYA CREATIONS
▶Coverනිදුකාණනේ (යොමා බුදු නෙත) - Nidukanane cover by Sithum Dayanga coverSithum Dayanga
▶CoverNidukanane | නිදුකාණනේ | SUNIL EDIRISINGHEAll THINGS
▶CoverNidukanane [Yoma Budu Netha Kulunine] (Sinhala Song Meaning) - Sunil EdirisingheSinhala Lyricspedia
▶Coverනිදුකාණනේ | Nidukaneni - Sunil edirisingheSinhala Songs Slowed and Reverb
▶CoverNidukanane ------ Sunil EdirisingheTharushika Sewwandi 2
▶CoverNidukanane - Sunil edirisingheAsantha Punchihewa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nidukanane (Yoma Budu Netha) LyricsNidukanane (Yoma Budu Netha) Lyrics Englishනිදුකාණනේ (යොමා බුදු නෙත)නිදුකාණනේ (යොමා බුදු නෙත) ගීතයේ පද පෙළLyrics With TransliterationSunil Edirisinghe SongsSunil Edirisinghe LyricsEdirisinghe Lyrics
